විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් මැතිවරණ කොමිසමට ලිපියක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් මැතිවරණ කොමිසමට ලිපියක් (05.03.2023 – 19:28 +0530 – hirunews.lk/sinhala) විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිසමට ලිපියක් යොමුකර තිබෙනවා. නීතියට අනුකූලව පළාත් පාලන ඡන්ද විමසීම මස 20 වනදාට පෙර පැවැත්වීමට දිනයක් නියම කරන ලෙස මෙම ලිපියෙන් ඉල්ලා තිබුණා. ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ නියෝජිතයින් අනිද්දා (07) දින …