පොලිස් අත්අඩංගුවේ සිටියදී තම පුත්‍රයා මියගිය බවට ඥාතීන්ගෙන් චෝදනාවක්
පොලිස් අත්අඩංගුවේ සිටියදී තම පුත්‍රයා මියගිය බවට ඥාතීන්ගෙන් චෝදනාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී තම පුත්‍රයා මියගිය බවට ඥාතීන්ගෙන් චෝදනාවක් (19.05.2024 – 13:08 +0530 – hirunews.lk/sinhala) ‘පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ’ අත්අඩංගුවේ සිටි තරුණයෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේ අසාධ්‍ය වී රෝහල්ගත කරන විට මියගොස් තිබෙනවා. ඥාතීන් චෝදනා කරන්නේ ‘පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ’ විමර්ශන නිලධාරීන්ගේ කෲර පහරදීම් හේතුවෙන් …