‘බනා මන්ත්‍රී’ ඝාතනයේ සැකකරු සියල්ල වමාරයි
‘බනා මන්ත්‍රී’ ඝාතනයේ සැකකරු සියල්ල වමාරයි ‘බනා මන්ත්‍රී’ ඝාතනයේ සැකකරු සියල්ල වමාරයි (15.08.2025 – 11:32 +0530 – sinhala.adaderana.lk) හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ‘ශාන්ත මුදුන්කොටුව’ හෙවත් ‘බනා මන්ත්‍රී’ නැමැත්තා ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මඟින් අනාවරණ කරගෙන තිබේ. ඒ අත්අඩංගුවට ගත්, අදාළ ඝාතනයේ මෝටර් රථය පැදවූ රියදුරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය. ‘ලලිත් කන්නන්ගර’ …