විරෝධතා මැද සාපරාධී ක්‍රියා සිදුවේ නම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නැයි නීතීඥ සංගමය කියයි

විරෝධතා මැද සාපරාධී ක්‍රියා සිදුවේ නම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නැයි නීතීඥ සංගමය කියයි ********************************************* විරෝධතා මැද සාපරාධී ක්‍රියා සිදුවේ නම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නැයි නීතීඥ සංගමය කියයි (05.04.2022 – 17:28 +0530 – hirunews.lk/sinhala) කොන්දේසි විරහිතව විරෝධතාවලදී සිදුවන සාපරාධී ක්‍රියා හෙළා දකින බවත්, එවැනි ක්‍රියා සම්බන්ධයෙන් බලධාරීන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා අතරම, සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් …

අවසානයේ කොළඹ ආනන්ද විදුහලත් පාරට බසියි

අවසානයේ කොළඹ ආනන්ද විදුහලත් පාරට බසියි ********************************************* අවසානයේ කොළඹ ආනන්ද විදුහලත් පාරට බසියි (05.04.2022 – 15:08 +0530 – hirunews.lk/sinhala) කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන් සහ ගුරු භවතුන් අද (05) දහවල් විරෝධතා ව්‍යාපාරයකට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. ප්‍රධාන මාර්ගය ඉදිරිපිට එක්රැස්වූ ඔවුන් පවතින ආර්ථික පීඩනය සම්බන්ධයෙන් විවිධ සටන් පාඨ කියමින් පැයකට (1) අධික කාලයක් …

කලහකාරී වුණොත් අල්ලනවා – පොලිසිය

කලහකාරී වුණොත් අල්ලනවා – පොලිසිය ********************************************* කලහකාරී වුණොත් අල්ලනවා – පොලිසිය (05.04.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala) ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ක්‍රියාවල යෙදෙන පුද්ගලයින් සහ පුද්ගල කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙලෙස ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවත් තවත් සමහරෙක් වීඩියෝ සාක්ෂි මත හඳුනාගෙන ඇති අතර …

ආණ්ඩුවට හෙට (05) පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වනවා – ගම්මන්පිල

ආණ්ඩුවට හෙට (05) පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වනවා – ගම්මන්පිල ********************************************* ආණ්ඩුවට හෙට (05) පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වනවා – ගම්මන්පිල (04.04.2022 – 20:37 +0530 – hirunews.lk/sinhala) හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ, ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කරමින් හෙට (05) දිනයේ දී ආණ්ඩුවට සිය පාර්ලිමේන්තු බලය අහිමිවනු ඇති බවයි. මේ අතර, ආණ්ඩු පක්ෂයේ …

සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතුයි – විමල් වීරවංශ

සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතුයි – විමල් වීරවංශ ********************************************* සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතුයි – විමල් වීරවංශ (04.04.2022 – 14:30 +0530 – hirunews.lk/sinhala) පැලැස්තර විසඳුම් නොමැතිව සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. පක්ෂ එකොළහේ (11) නියෝජිතයින්ගේ හමුවකදී ඔහු මේ …

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් තනතුරෙන් ඉල්ලා අස් වෙයි

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් තනතුරෙන් ඉල්ලා අස් වෙයි ********************************************* මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් තනතුරෙන් ඉල්ලා අස් වෙයි (04.04.2022 – 11:19 +0530 – hirunews.lk/sinhala) කැබිනට් අමාත්‍යවරුන් සියල්ල සිය තනතුරු අත්හැර ඇති මේ මොහොතේ තමන් ද මහබැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම්ට තීරණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. සිය පෞද්ගලික …

උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු පාසල් අද (04) සිට නිවාඩු

උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු පාසල් අද (04) සිට නිවාඩු ********************************************* උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු පාසල් අද (04) සිට නිවාඩු (04.04.2022 – 07:04 +0530 – hirunews.lk/sinhala) උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු පාසල් අද (04) සිට නිවාඩු ලබාදී තිබෙනවා. ඒ එම පළාත්වල 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා …

විශේෂ කැබිනට් රැස්වීම අවසන් – සමූහ ඉල්ලා අස්වීමේ පත්‍රිකාවකටත් අත්සන් තබයි

විශේෂ කැබිනට් රැස්වීම අවසන් – සමූහ ඉල්ලා අස්වීමේ පත්‍රිකාවකටත් අත්සන් තබයි ********************************************* විශේෂ කැබිනට් රැස්වීම අවසන් – සමූහ ඉල්ලා අස්වීමේ පත්‍රිකාවකටත් අත්සන් තබයි (03.04.2022 – 23:58 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ විශේෂ කැබිනට් රැස්වීම මීට ටික වේලාවකට පෙර අවසන් වුණා. උණුසුම් වාද විවාදවලින් පිරී තිබුණු මෙම කැබිනට් රැස්වීමේ දී සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා …

භාරකාර අමාත්‍ය මණ්ඩලයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බව විමල් කියයි

භාරකාර අමාත්‍ය මණ්ඩලයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බව විමල් කියයි ********************************************* භාරකාර අමාත්‍ය මණ්ඩලයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බව විමල් කියයි (03.04.2022 – 18:00 +0530 – hirunews.lk/sinhala) සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි ජනපතිට සහ අගමැතිට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. අද (03) පස්වරුවේ මාධ්‍යයට …

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයක් – අරගලය උණුසුම් වෙයි

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයක් – අරගලය උණුසුම් වෙයි ********************************************* සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයක් – අරගලය උණුසුම් වෙයි (03.04.2022 – 11:23 +0530 – hirunews.lk/sinhala) සමගි ජන බලවේගය ආරම්භ කළ විරෝධතාවට බාධා එල්ල වී තිබෙනවා. ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා පිළිඋවෙතට විරෝධය පාමින් අද (03) පෙරවරුවේ කොළඹ කේන්ද්‍ර කරගනිමිනුයි ඔවුන් විරෝධතාව ආරම්භ කළේ. මෙම තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ …