අන්තරේට එරෙහිව, පොලිසිය ඉල්ලූ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අන්තරේට එරෙහිව, පොලිසිය ඉල්ලූ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි ********************************************* අන්තරේට එරෙහිව, පොලිසිය ඉල්ලූ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි (24.04.2022 – 07:52 +0530 – hirunews.lk/sinhala) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, සරසවි කිහිපයක මහා ශිෂ්‍ය සංගම්වල සභාපතිවරුන් ඇතුළු 16 දෙනෙකුට අදාළව නියෝගයක් ඉල්ලා කොටුව පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (23) ප්‍රතික්ෂේප කළා. පොලිසිය එහිදී පෙන්වා දී තිබුණේ …

අන්තර්වාර පාලනයක් ආවත් මම තමයි අගමැති

අන්තර්වාර පාලනයක් ආවත් මම තමයි අගමැති ********************************************* අන්තර්වාර පාලනයක් ආවත් මම තමයි අගමැති (23.04.2022 – 20:45 +0530 – hirunews.lk/sinhala) අන්තර්වාර පාලනයක් ගෙන එන්නේ නම් එය සිදුකළ යුත්තේ තමන්ගේ නායකත්වයෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ සම්මුඛ සාකච්ඡාවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් නොවන්නේ නම් …

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනයට වැඩි සැලකිල්ලක් නොදැක්විය යුතු බව ඉන්දියාව කියයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනයට වැඩි සැලකිල්ලක් නොදැක්විය යුතු බව ඉන්දියාව කියයි ********************************************* ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනයට වැඩි සැලකිල්ලක් නොදැක්විය යුතු බව ඉන්දියාව කියයි (23.04.2022 – 21:37 +0530 – hirunews.lk/sinhala) කොවිඩ් වසංගතය සහ මෑත කාලීන දේශපාලනික කරුණු හමුවේ වූ අවිනිශ්චිතතාවය හේතුවෙන් ණය ගැටලුවලට මුහුණ දෙන රටවල් ඉන් මුදා ගැනීමේ අවශ්‍යතාව ඉන්දීය මුදල් …

රඹුක්කන ඝාතනයේ ලේ වැකි රහස ගැන ඇතුළටම රිංගලා ‘මව්බිම’ හොයපු ඇත්ත

රඹුක්කන ඝාතනයේ ලේ වැකි රහස ගැන ඇතුළටම රිංගලා ‘මව්බිම’ හොයපු ඇත්ත ********************************************* රඹුක්කන ඝාතනයේ ලේ වැකි රහස ගැන ඇතුළටම රිංගලා ‘මව්බිම’ හොයපු ඇත්ත (23.04.2022 – 02:10 +0530 – mawbima.lk) සාමකාමී මහජන විරෝධතා සඳහා තුවක්කු බට මානලෑම පිළිබඳ අවසන් වරට අසන්නට ලැබුණේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමයට වීදි බැස සාමකාමීව අරගල කළ …

රඹුක්කන සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද (23)

රඹුක්කන සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද (23) ********************************************* රඹුක්කන සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද (23) (23.04.2022 – 07:31 +0530 – hirunews.lk/sinhala) රඹුක්කන සිද්ධියේදී වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ 42 හැවිරිදි චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) සිදු කිරීමට නියමිතයි. ඒ පවුලේ සුසාන භූමියේදීයි. චමින්ද ලක්ෂාන්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය …

කුරුසය කර ගසාගත් නළුවාගේ රංගනය – සහරාන් එන්න අපි කවි ලියමු !

කුරුසය කර ගසාගත් නළුවාගේ රංගනය – සහරාන් එන්න අපි කවි ලියමු ! ********************************************* කුරුසය කර ගසාගත් නළුවාගේ රංගනය – සහරාන් එන්න අපි කවි ලියමු ! (23.04.2022 – 12:35 +0530 – lankaleadnews.com) කොටියා පරාද වූ මැයි 19 දිනය තම ජීවිතයේ කනගාටුදායකම දිනය යැයි වරෙක පැවසූ නළුවෙක් අද සහරාන්ගේ ප්‍රහාරයට යුක්තිය ඉල්ලා පාරට බැස ඇත. පාස්කු ප්‍රහාරය …

සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ ********************************************* සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ (22.04.2022 – 18:10 +0530 – hirunews.lk/sinhala) සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව හෙට (23) සෙනසුරාදා දින ABCDEFGHIJKLPQRSTUVW යන සියලුම කලාපවලට පැය 3 යි මිනිත්තු 20 ක කාලයක් …

පාස්කු වින්දිතයින් සමඟ කාදිනල් හිමි රෝමයට

පාස්කු වින්දිතයින් සමඟ කාදිනල් හිමි රෝමයට ********************************************* පාස්කු වින්දිතයින් සමඟ කාදිනල් හිමි රෝමයට (22.04.2022 – 08:51 +0530 – hirunews.lk/sinhala) ශුද්ධෝත්තම පාප් වහන්සේගේ විශේෂ ආරාධනයකට අනුව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (22) උදෑසන රෝමය බලා පිටත්ව ගියා. අද (22) අලුයම 05:02 ට කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්. 659 දරණ ගුවන් යානයෙන් උන් …

පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබේ

පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබේ ********************************************* පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබේ (22.04.2022 – 10:38 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තබමින් කථානායකවරයා මීට ටික වේලාවකට පෙර සිය අසුනින් නැගිට ගියා. ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස දිගින් දිගටම කථානායකවරයාගේ ඉල්ලිම් නොසළකා හරිමින් සභාව පවත්වාගෙන යාමට බාධා කරන බවට චෝදනා කරමින්. කථානායකවරයා විපක්ෂනායකවරයාගේ ප්‍රකාශය අතරමැද අවස්ථා කිහිපයක දි තමන් සභාව …

පෞද්ගලික රෝහල්වලත් ඖෂධ හිඟයක්

පෞද්ගලික රෝහල්වලත් ඖෂධ හිඟයක් ********************************************* පෞද්ගලික රෝහල්වලත් ඖෂධ හිඟයක් (22.04.2022 – 09:10 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එමඟින් ඔවුන් පෙන්වා දී ඇත්තේ පෞද්ගලික රෝහල්වලට මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක් පවතින බවයි. ඊට අමතරව තවත් …