සහරාන් මරාගෙන මැරෙන කාන්තාවන් 15 ක් පුහුණු කළා – පිල්ලයාන්
සහරාන් මරාගෙන මැරෙන කාන්තාවන් 15 ක් පුහුණු කළා – පිල්ලයාන් සහරාන් මරාගෙන මැරෙන කාන්තාවන් 15 ක් පුහුණු කළා – පිල්ලයාන් (17.04.2025 – 09:20 +0530 – lankacnews.com) මරාගෙන මැරෙන කාන්තාවන්පුහුණු කිරීම සඳහා ‘සහරාන්’ විසින් වෙනම පුහුණු පාඨමාලාවන් පවත්වන ලැබූ බවත් කාත්තන්කුඩි ප්‍රදේශයේ 2018 වසරේ දෙසැම්බර් මස ‘සහරාන්’ විසින් පවත්වන ලද මෙම පාඨමාලාවට කාන්තාවන් පහළොස්දෙනෙකු (15) පමණ …