11.08.2025 දින උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබූ GMOA වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

11.08.2025 දින උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබූ GMOA වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි 11.08.2025 දින උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබූ GMOA වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි (10.08.2025 – hirunews.lk) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී එළඹි එකඟතාවයන්ට ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර සලකා බලමින්, හෙට (11) දින උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත …

‘මාරවිල සුද්දි’ මැරුවේ පොලිසියෙන් සොරාගත් ගිනි අවියෙන් බවට සැකයක්

‘මාරවිල සුද්දි’ මැරුවේ පොලිසියෙන් සොරාගත් ගිනි අවියෙන් බවට සැකයක් ‘මාරවිල සුද්දි’ මැරුවේ පොලිසියෙන් සොරාගත් ගිනි අවියෙන් බවට සැකයක් (10.08.2025 – hirunews.lk) මාරවිල මරද ප්‍රදේශයේදී ‘වසන්ති චතුරාණි’ හෙවත් ‘සුද්දි’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින කාන්තාවට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ කොම්පඤ්ඤවීදිය පොලිස් අවි ගබඩාවෙන් සොරාගත් රිවෝල්වරය යොදාගෙන දැයි පොලිස් විමර්ශන අංශ සැක කරනවා. ගිනි අවිය පසුගිය …

මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර වර්ධනයක්

මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර වර්ධනයක් මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර වර්ධනයක් (09.08.2025 – 18:32 +0530 – sinhala.adaderana.lk) මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර ලෙස වර්ධනය වීමක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ. පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කරනුයේ වසරකට පෙනහළු රෝගීන් 2,000 – 3,000 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවය. …

විල්පත්තුවේ නීතිවිරෝධී ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලානෙන් වටලයි

විල්පත්තුවේ නීතිවිරෝධී ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලානෙන් වටලයි විල්පත්තුවේ නීතිවිරෝධී ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලානෙන් වටලයි (09.08.2025 – 20:08 +0530 – sinhala.adaderana.lk) විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද වටලනු ලැබීය. ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණයෙනි. පසුගිය ආණ්ඩු …

‘හිරු’ කළ අනාවරණයෙන් පසු දුම්රිය ටිකට් වංචාව නතරවේ

‘හිරු’ කළ අනාවරණයෙන් පසු දුම්රිය ටිකට් වංචාව නතරවේ ‘හිරු’ කළ අනාවරණයෙන් පසු දුම්රිය ටිකට් වංචාව නතරවේ (09.08.2025 – hirunews.lk) උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියවල මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කරගැනීමේදී ප්‍රවේශ පත්‍ර කළු කඩ මිලට අලෙවි කරන සංවිධානාත්මක පිරිසක් නිසා දෙස් විදෙස් සංචාරකයින් දැඩි අසාධාරණයකට මුහුණ දෙන බව ‘හිරු CIA’ හරහා අවස්ථා කිහිපයකදී රට හමුවේ අනාවරණ …

ව්‍යාජ තොරතුරු සඳහන් කරමින් කරගෙන ගිය ගෑස් උඳුන් ජාවාරමක් කොටුකළ ‘හිරු CIA’ මෙහෙයුම

ව්‍යාජ තොරතුරු සඳහන් කරමින් කරගෙන ගිය ගෑස් උඳුන් ජාවාරමක් කොටුකළ ‘හිරු CIA’ මෙහෙයුම ව්‍යාජ තොරතුරු සඳහන් කරමින් කරගෙන ගිය ගෑස් උඳුන් ජාවාරමක් කොටුකළ ‘හිරු CIA’ මෙහෙයුම (08.08.2025 – hirunews.lk) ව්‍යාජ තොරතුරු සඳහන් කර ගෑස් උඳුන් නිෂ්පාදනය කර වෙළෙඳපොළට මුදාහරින මහා පරිමාණ කර්මාන්ත ශාලාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් මුද්‍රා තැබුවා. ඒ කොළඹ – මාලිගාකන්ද අධිකරණය …

බොරැල්ලේ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට – මරණ ගණන 2 දක්වා ඉහළට

බොරැල්ලේ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට – මරණ ගණන 2 දක්වා ඉහළට බොරැල්ලේ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට – මරණ ගණන 2 දක්වා ඉහළට (08.08.2025 – hirunews.lk) බොරැල්ල – සහස්පුර වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු (1) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව මේ වන විට එම වෙඩි තැබීමෙන් …

බදුලුගම්මන සුමනසාර හිමි මල්වතු පාර්ශ්වයෙන් නෙරපයි

බදුලුගම්මන සුමනසාර හිමි මල්වතු පාර්ශ්වයෙන් නෙරපයි බදුලුගම්මන සුමනසාර හිමි මල්වතු පාර්ශ්වයෙන් නෙරපයි (08.06.2025 – ada.lk) ධර්ම විකෘතින් සහ ශාසන විකෘතින් සිදු කරමින් ශාසන විලෝපනයන්හි නියුක්ත ‘බදුලුගම්මන සුමනසාර හිමියන්’ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයෙන් නෙරපීමට සහ ඓතිහාසික බිබිල නාගල රජමහා විහාරාධිපතිත්වයෙන් ඉවත් කිරීම මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේගේ අනුමතියට යටත්ව කාරක මහා …

බොරැල්ල, සහස්පුර සිරිසර උයන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් – පස්දෙනෙකුට (5) තුවාල

බොරැල්ල, සහස්පුර සිරිසර උයන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් – පස්දෙනෙකුට (5) තුවාල බොරැල්ල, සහස්පුර සිරිසර උයන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් – පස්දෙනෙකුට (5) තුවාල (07.08.2025 – hirunews.lk) බොරැල්ල, සහස්පුර සිරිසර උයන ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, එම වෙඩි තැබීමෙන් පස්දෙනෙකු (5) තුවාල ලබා කොළඹ මහරෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ …

දොස්තර වර්ජනය කැඳවයි.. රටේම රෝහල් වැසී යාවිලු..

දොස්තර වර්ජනය කැඳවයි.. රටේම රෝහල් වැසී යාවිලු.. දොස්තර වර්ජනය කැඳවයි.. රටේම රෝහල් වැසී යාවිලු.. (07.08.2025 – 05:55 +0530 – lankacnews.com) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. = මාධ්‍ය නිවේදනය = වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු වල අක්‍රමිකතා නිසා ඇති වූ අර්බුදය හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය. ශ්‍රී ලංකාවේ මේ වන විට …