පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු, නවුෆර් මවුලවි බව ඇමති සරත් වීරසේකර කියයි
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු, නවුෆර් මවුලවි බව ඇමති සරත් වීරසේකර කියයි ********************************************* පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු, නවුෆර් මවුලවි බව ඇමති සරත් වීරසේකර කියයි (06.04.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස පුද්ගලයින් දෙදෙනෙකු (2) හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරනවා. ඒ පාස්කු කොමිෂන් වාර්තාවේ නිර්දේශ සළකා …