බස්නාහිර ළමයින් එන්නත්කරණය හෙට (27) සිට පුළුල් වෙයි
බස්නාහිර ළමයින් එන්නත්කරණය හෙට සිට පුළුල් වෙයි ********************************************* බස්නාහිර ළමයින් එන්නත්කරණය හෙට සිට පුළුල් වෙයි (26.09.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala) අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීම බස්නාහිර පළාතේ සියලුම ශික්ෂණ රෝහල්, මහ රෝහල්, දිස්ත්‍රික් රෝහල් සහ මූලික රෝහල් තුළදී හෙට (27) සිට සිදුකෙරෙන බව ළමා රෝග විශේෂඥයින්ගේ විද්වත් සංගමය සඳහන් කළා. ඒ යටතේ …