ළමයින්ගේ පෝෂණ තත්ත්ව දර්ශකයන් පහළට
ළමයින්ගේ පෝෂණ තත්ත්ව දර්ශකයන් පහළට ළමයින්ගේ පෝෂණ තත්ත්ව දර්ශකයන් පහළට (28.04.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala) ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසරේ දී ළමයින්ගේ සියලුම ප්‍රධාන පෝෂණ තත්ව දර්ශකයන් පහත බැස තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අවුරුදු 5 ට අඩු දරුවන්ගේ පෝෂණ මට්ටම පිළිබඳ සිදු කළ නිල සමීක්ෂණයේ තොරතුරු උපුටා දක්වමින් මහ බැංකුව මේ …