මහ බැංකු නිලධාරීන්ට පක්ෂ නායකයන්ගෙනුත් දැඩි අප්‍රසාදයක්
මහ බැංකු නිලධාරීන්ට පක්ෂ නායකයන්ගෙනුත් දැඩි අප්‍රසාදයක් මහ බැංකු නිලධාරීන්ට පක්ෂ නායකයන්ගෙනුත් දැඩි අප්‍රසාදයක් (05.03.2024 – 23:19 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් සිය වැටුප 70% කින් ඉහළ නංවාගෙන ඇත්තේ නීතියට පටහැනි ආකාරයෙන් බවට පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා. ඒ මහ බැංකු නිලධාරීන් අද (05) එම කාරක සභාව හමුවට කැඳවා …