‘ක්ලීන් ශ්‍රී ලංකා’ පරීක්ෂාවට එරෙහිව බස් සංගම් හෙට (08) විරෝධයේ
‘ක්ලීන් ශ්‍රී ලංකා’ පරීක්ෂාවට එරෙහිව බස් සංගම් හෙට (08) විරෝධයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පරීක්ෂාවට එරෙහිව බස් සංගම් හෙට (08) විරෝධයේ (07.01.2025 – 21:02 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘CLEAN SRI LANKA’ වැඩසටහන අද (07) හත්වැනි (7) දිනටත් ක්‍රියාත්මකයි. මීට සමගාමීව දිවයිනේ ප්‍රදේශ කිහිපයකම දැනුවත් කිරීම් සහ පිරිසිදු කිරීම් සිදුවුණා. මේ …