බිල්පත් නොගෙවූ ජල සැපයුම් විසන්ධි කෙරේ
බිල්පත් නොගෙවූ ජල සැපයුම් විසන්ධි කෙරේ ********************************************* බිල්පත් නොගෙවූ ජල සැපයුම් විසන්ධි කෙරේ (16.03.2022 – 19:02 +0530 – hirunews.lk/sinhala) විදුලි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා විදුලිබල ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී යළි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. විදුලි ඉංජිනේරුවන් සහ නිලධාරීන්ගෙන් ලද ඉල්ලීමක් මත විදුලි බිල්පත් ගාස්තු සංශෝධනය කිරීමට අදාළ සාකච්ඡාවක් විදුලිබල අමාත්‍යංශයේදී අදත් …