කබ්රාල් පොල්ල තියයි. මොන කෙහෙම්මලටද පාර්ලිමේන්තුවක්? – පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා

කබ්රාල් පොල්ල තියයි. මොන කෙහෙම්මලටද පාර්ලිමේන්තුවක්? – පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා ********************************************* කබ්රාල් පොල්ල තියයි. මොන කෙහෙම්මලටද පාර්ලිමේන්තුවක්? – පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා (24.03.2022 – facebook.com/harshadesilvamp) රාජ්‍ය මුදල් කාරක සභාවට අද (24) මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් මණ්ඩලයට එන්න කියල තිබුණා. ඒත් අන්තිම මොහොතේ ෆැක්ස් එකකින් කියනවා එන්න බැරිලු. මොවුන්ට සඳුදා …

ජාතික ජන බලවේගයේ විරෝධතා පාගමන සහ ජන රැළිය නුගේගොඩ දී

ජාතික ජන බලවේගයේ විරෝධතා පාගමන සහ ජන රැළිය නුගේගොඩ දී ********************************************* ජාතික ජන බලවේගයේ විරෝධතා පාගමන සහ ජන රැළිය නුගේගොඩ දී (23.03.2022 – 16:14 +0530 – hirunews.lk/sinhala) ජාතික ජන බලවේගය ආරම්භ කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වනවිට නුගේගොඩ නගරයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා. ජන රැළිය නුගේගොඩ එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතයි. +++++++ …

සර්ව පාක්ෂික සමුළුව ආරම්භ වෙයි

සර්ව පාක්ෂික සමුළුව ආරම්භ වෙයි ********************************************* සර්ව පාක්ෂික සමුළුව ආරම්භ වෙයි (23.03.2022 – 10:37 +0530 – hirunews.lk/sinhala) පවතින ආර්ථික අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති මන්දිරයේ දී මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා සමගි ජන බලවේගය එක් නොවූ අතර ජාතික ජන බලවේගය ද ඊට සහභාගි වන්නේ …

අවශ්‍ය තරම් ඉන්ධන ලබා දී ඇති බව තෙල් සංස්ථාව කියයි

අවශ්‍ය තරම් ඉන්ධන ලබා දී ඇති බව තෙල් සංස්ථාව කියයි ********************************************* අවශ්‍ය තරම් ඉන්ධන ලබා දී ඇති බව තෙල් සංස්ථාව කියයි (23.03.2022 – 07:57 +0530 – hirunews.lk/sinhala) ජනතාවට අවශ්‍ය ඉන්ධන සියල්ල නිසි පරිදි ලබාදීමට අවශ්‍ය කටයුතු සළසා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරනවා. ඒ අනුව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් ඊයේ (22) සහ පෙරේදා …

බැසිල් ඊළම හදන සැලසුමක … ඉන්දුනීසියා පන්නයේ කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මකයි … – උදය ගම්මන්පිල

බැසිල් ඊළම හදන සැලසුමක … ඉන්දුනීසියා පන්නයේ කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මකයි … – උදය ගම්මන්පිල ********************************************* බැසිල් ඊළම හදන සැලසුමක … ඉන්දුනීසියා පන්නයේ කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මකයි … – උදය ගම්මන්පිල (22.03.2022 – 00:02 +0530 – lankacnews.com) ‘දෙමළ ඊළම හදන පාර දිගේ ලංකාව අරගෙන යනවද කියලා ප්‍රශ්නය – ගැටලුව අද අපිට මතුවෙලා තියෙනවා මිත්‍රවරුනි . ඉන්දුනීසියාවට කරපු දේමයි ලංකාවට …

ඇමරිකානු වැඩබලන රාජ්‍ය ලේකම්වරිය දිවයිනට

ඇමරිකානු වැඩබලන රාජ්‍ය ලේකම්වරිය දිවයිනට ********************************************* ඇමරිකානු වැඩබලන රාජ්‍ය ලේකම්වරිය දිවයිනට (22.03.2022 – 19:53 +0530 – hirunews.lk/sinhala) ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන රාජ්‍ය ලේකම් වික්ටෝරියා ජේන් නූලන්ඩ් මහත්මිය දෙදින (2) නිල සංචාරයක් සදහා 21 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. එතුමිය සමග එරට තවත් උසස් නිලධාරීන් 05 දෙනෙකු ද පැමිණියා. මෙම පිරිස …

IMF සමග සංවාදයට පෙර ලක් රජය ජාත්‍යන්තර නීති සහාය පතන ලකුණු

IMF සමග සංවාදයට පෙර ලක් රජය ජාත්‍යන්තර නීති සහාය පතන ලකුණු ********************************************* IMF සමග සංවාදයට පෙර ලක් රජය ජාත්‍යන්තර නීති සහාය පතන ලකුණු (22.03.2022 – 15:45 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සංවිධානය සමග සාකච්ඡා කිරීමට පෙර ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ඊට අදාළ තාක්ෂණික සහාය ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර නීති සමාගමක් බඳවා ගැනීමට …

ආණ්ඩුවෙන් තවත් පිරිසක් ඉවත් වන බව ගම්මන්පිල කියයි

ආණ්ඩුවෙන් තවත් පිරිසක් ඉවත් වන බව ගම්මන්පිල කියයි ********************************************* ආණ්ඩුවෙන් තවත් පිරිසක් ඉවත් වන බව ගම්මන්පිල කියයි (22.03.2022 – 19:46 +0530 – hirunews.lk/sinhala) ඉදිරියේදී තවත් ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. කොළඹදී අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ. ග්‍රාමීය මාර්ග සහ අවශේෂ …

අර්බුදය විසඳීමට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ගෙන් යෝජනාවක්

අර්බුදය විසඳීමට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ගෙන් යෝජනාවක් ********************************************* අර්බුදය විසඳීමට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ගෙන් යෝජනාවක් (22.03.2022 – 22:12 +0530 – sinhala.adaderana.lk) මේ වනවිට රට තුළ තිබෙන අර්බුදය ජයගැනීමට නම් අන්තර් ආණ්ඩුවක් සහ අන්තර් කැබිනට් මණ්ඩලයක් පත් කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පෞද්ගලික …

වැඩි මිලට තෙල් විකිණූ අයට වැඩ වැරදෙයි

වැඩි මිලට තෙල් විකිණූ අයට වැඩ වැරදෙයි ********************************************* වැඩි මිලට තෙල් විකිණූ අයට වැඩ වැරදෙයි (22.03.2022 – 06:27 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන තොග සඟවාගෙන පාරිභෝගිකයින් නොමග යවමින් වැඩි මිලට එම ඉන්ධන අළෙවි කළ කොබෙයිගනේ ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් වටලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ නඩු පැවරූ බව කුරුණෑගල පාරිභෝගික අධිකාරි කාර්‍යාලය පවසනවා. විමර්ශන නිලධාරීන් …