අධිකරණය හෑල්ලුවට ලක්කිරීමට එරෙහිව විපක්ෂයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

අධිකරණය හෑල්ලුවට ලක්කිරීමට එරෙහිව විපක්ෂයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් අධිකරණය හෑල්ලුවට ලක්කිරීමට එරෙහිව විපක්ෂයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් (23.03.2023 – 10:24 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුව විසින් අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හැල්ලුවට ලක් කරමින් විනිසුරුවරුන් පාර්ලිමෙන්තුවට කැඳවීමට දරණ උත්සාහයට විරුද්ධව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කර තිබෙනවා. ඒ ඊයේ (22) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දීයි. නීතියේ ආධිපත්‍යය හා …

IMF යාම පමා වීම පිළිබඳ විමර්ශන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට

IMF යාම පමා වීම පිළිබඳ විමර්ශන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට IMF යාම පමා වීම පිළිබඳ විමර්ශන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට (22.03.2023 – 21:58 +0530 – hirunews.lk/sinhala) ආර්ථික අර්බුදය මතු වූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබා ගැනීම පමා කිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කළ විමර්ශනයේ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් …

මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (22.03.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු මූල්‍ය පහසුකම පෙරමෙන් ගෙවුම් ශේෂ පියවීම සඳහා පමණක් නොව රජයේ සාමාන්‍ය වියදම් සඳහා ද එම මුදල් භාවිතයට ඉඩ ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු මේ බව පැවසුවේ බ්ලූම්බර්ග් සමඟ සම්මුඛ …

රජයේ ආයතනවල කොටස් විකිණීමේ දී විනිවිදභාවය අනිවාර්යයි – ආර්ථික විශ්ලේෂකයන්

රජයේ ආයතනවල කොටස් විකිණීමේ දී විනිවිදභාවය අනිවාර්යයි – ආර්ථික විශ්ලේෂකයන් රජයේ ආයතනවල කොටස් විකිණීමේ දී විනිවිදභාවය අනිවාර්යයි – ආර්ථික විශ්ලේෂකයන් (21.03.2023 – 19:56 +0530 – hirunews.lk/sinhala) පාඩු ලබන ආයතනවල රජයට අයත් කොටස් විකිණීමේ දී එය කොටස් වෙළඳපොල හරහා විනිවිදභාවයකින් සිදු වීම අනිවාර්ය සාධකයක් විය යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් හා …

නීතිවිද්‍යාල විභාග ඉංග්‍රීසියෙන් පැවැත්වීමේ ගැසට්ටුව වැඩි ඡන්දයෙන් පරදී

නීතිවිද්‍යාල විභාග ඉංග්‍රීසියෙන් පැවැත්වීමේ ගැසට්ටුව වැඩි ඡන්දයෙන් පරදී නීතිවිද්‍යාල විභාග ඉංග්‍රීසියෙන් පැවැත්වීමේ ගැසට්ටුව වැඩි ඡන්දයෙන් පරදී (21.03.2023 – 11:52 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය පාර්ලිමෙන්තුවේ දී වැඩි ඡන්ද 112 කින් පරාජයට පත් වී තිබෙනවා. ඊට පක්ෂව ලැබූණු ඡන්ද සංඛ්‍යාව 01 ක් වන අතර විපක්ෂව …

නිරුවතින් එලියට ආ දේශපාලඥයකු ගැන විමල් වීරවංශ කියයි..

නිරුවතින් එලියට ආ දේශපාලඥයකු ගැන විමල් වීරවංශ කියයි.. නිරුවතින් එලියට ආ දේශපාලඥයකු ගැන විමල් වීරවංශ කියයි.. (21.03.2023 – 15:50 +0530 – lankacnews.com) මහියංගනයේ පැත්තේ හිටපු දේශපාලනඥයකු හමුවීමට ඔහුගේ ප්‍රබල ආධාරකරුවකු ඇවිත් කිව්වා, ‘අනේ සර් මගේ පුතා පොලිසියෙන් ගෙනිච්චා. බේරලා දෙන්න’ කියා. චෝදනාව ගංජා ළඟ තබා ගැනීම වගේ අපරාධ චෝදනාවක්ලු. මේක අහපු ඒ මන්ත්‍රීවරයා ගෙදර ඇතුළට …

පුංචි ඡන්දයට මුදල් නො දුන හොත් අධිකරණයට යන බව මහචාර්ය ජී.එල්. පීරිස් කියයි

පුංචි ඡන්දයට මුදල් නො දුන හොත් අධිකරණයට යන බව මහචාර්ය ජී.එල්. පීරිස් කියයි පුංචි ඡන්දයට මුදල් නො දුන හොත් අධිකරණයට යන බව මහචාර්ය ජී.එල්. පීරිස් කියයි (20.03.2023 – 20:36 +0530 – hirunews.lk/sinhala) සතියක් (1) ඇතුලත පලාත්පාලන ඡන්ද විමසීම සඳහා මුදල් ප්‍රතිපාදන රජය මගින් ලබා නොදුන හොත් විපක්ෂයේ විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට කටයුතු කරන බව පාර්ලිමේන්තු …

SLT ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය

SLT ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය SLT ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය (20.03.2023 – 18:36 +0530 – hirunews.lk/sinhala) රජය සතු ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) හී කොටස් විකිණීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. රජය වෙනුවෙන් ශ්‍රී ලංකා …

සංඝරත්නයට ඉතිහාසයෙන් ම පැවරුණු වගකීමක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

සංඝරත්නයට ඉතිහාසයෙන් ම පැවරුණු වගකීමක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි සංඝරත්නයට ඉතිහාසයෙන් ම පැවරුණු වගකීමක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (20.03.2023 – 13:47 +0530 – hirunews.lk/sinhala) රට බේරා ගැනීම සඳහා ඉතිහාසය විසින් මහා සංඝරත්නයට පැවරූ කාර්යය ඉටුකිරීමට සූදානම් බව පැපිලියාන ශ්‍රී සුනේත්‍රාදේවි පිරිවෙන් රජමහා විහාරයේ විහාරාධිපති, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ …

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට (20.03.2023 – 07:47 +0530 – hirunews.lk/sinhala) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තුන්දෙනෙකු (3) මෙම සතියේ දී පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වනවා. ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මුදල් ලබා නොදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී …