චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන ළමුන් සිව් (4) දෙනෙක් ඌරගස්මංහන්දිය හමුවෙයි
චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන ළමුන් සිව් (4) දෙනෙක් ඌරගස්මංහන්දිය හමුවෙයි චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන ළමුන් සිව් (4) දෙනෙක් ඌරගස්මංහන්දිය හමුවෙයි (14.06.2023 – 08:09 +0530 – hirunews.lk/sinhala) සහාජයෙන්ම ඉංග්‍රීසි භාෂාව හසුරුවන සම වයසේ දරුවන් සිවු (4) දෙනකු ඌරගස්මංහන්දිය ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. සමවයසේ පසුවන මෙම දරුවන් සිවුදෙනා (4) කොස්ගොඩ පෞද්ගලික පාසලකදී එකට මුණ ගැසී …