පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (27) වර්ජනයක
පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (27) වර්ජනයක පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (27) වර්ජනයක (27.05.2025 – hirunews.lk) උපාධිධාරීන් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් නොවීම මත අද (27) සංකේත වර්ජනයක නිරත වන බව ‘පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය’ පවසනවා. මීට සමගාමීව අද (27) උදෑසන 08 සිට ‘වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ …