අතුරුදන්ව සිටි අංකුඹුරේ සිසුන් දෙදෙනාගේ (2) සිරුරු හමුවේ
අතුරුදන්ව සිටි අංකුඹුරේ සිසුන් දෙදෙනාගේ (2) සිරුරු හමුවේ අතුරුදන්ව සිටි අංකුඹුරේ සිසුන් දෙදෙනාගේ (2) සිරුරු හමුවේ (10.10.2025 – hirunews.lk) අතුරුදන්ව සිටි මහනුවර අංකුඹුරේ පදිංචි 13 හැවිරිදි දරුවන් දෙදෙනාගේ (2) මළ සිරුරු වික්ටෝරියා ජලාශයේ තිබී අද (10) පෙරවරුවේ සොයාගත් බව පොලිසිය පවසනවා. සිසුන් දෙදෙනා පෙරේදා (08) මහවැලි ගඟ අසබඩ ගැවසෙමින් සිටියදී අතුරුදන්ව තිබුණා. ඔවුන් දියේ ගසාගෙන …