ශල්‍යාගාර ලාම්පු මිලදී ගෙන රජයට පාඩු කළේ යැයි චෝදනා එල්ල වූ ජීව වෛද්‍ය ඉංජිනේරුවරයාට අධි චෝදනා

ශල්‍යාගාර ලාම්පු මිලදී ගෙන රජයට පාඩු කළේ යැයි චෝදනා එල්ල වූ ජීව වෛද්‍ය ඉංජිනේරුවරයාට අධි චෝදනා ශල්‍යාගාර ලාම්පු මිලදී ගෙන රජයට පාඩු කළේ යැයි චෝදනා එල්ල වූ ජීව වෛද්‍ය ඉංජිනේරුවරයාට අධි චෝදනා (17.12.2024 – 12:18 +0530 – hirunews.lk/sinhala) 2015 වසරේ ශල්‍යාගාර ලාම්පු 35 ක් මිලදී ගැනීමේදී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව …

යතුරුපැදිය හප්පලා අනතුරටපත් යතුරුපැදිකාරියගේ රන් මාලය කොල්ල කාලා

යතුරුපැදිය හප්පලා අනතුරටපත් යතුරුපැදිකාරියගේ රන් මාලය කොල්ල කාලා යතුරුපැදිය හප්පලා අනතුරටපත් යතුරුපැදිකාරියගේ රන් මාලය කොල්ල කාලා (16.12.2024 – 14:20 +0530 – hirunews.lk/sinhala) මවක සහ දියණියක ගමන්ගත් යතුරුපැදියක් හප්පා පෙරලීමෙන් පසුව එම මවගේ ගෙල බැඳි වටිනා රන් මාලය සොරාගත් සිදුවීමක් වාර්තා වනවා. ඇලයාපත්තුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් සොරාගත් මාලය රු. 400,000 ක් පමණ …

අල්ලස් කොමිසමේ ඉල්ලීමකට අනුව පිරිසකගේ බැංකු ගිණුම් තහනම්

අල්ලස් කොමිසමේ ඉල්ලීමකට අනුව පිරිසකගේ බැංකු ගිණුම් තහනම් අල්ලස් කොමිසමේ ඉල්ලීමකට අනුව පිරිසකගේ බැංකු ගිණුම් තහනම් (16.12.2024 – 13:21 +0530 – hirunews.lk/sinhala) ‘අල්ලස් කොමිසම’ විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ’ ලිපිකරුවෙකු සහ ඔහුගේ බිරිඳට අයත් බද්ධ බැංකු ගිණුමක් මාස තුනක (3) කාලයක් සඳහා අත්හිටුවන ලෙස කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කළා. අල්ලස් කොමිසම …

‘පාතාලයේ ලලිත් කන්නංගර’ නොහොත් ‘බස් ලලිත්’ හංවැල්ලම හුදකලා කරන්න සැරසෙයි

‘පාතාලයේ ලලිත් කන්නංගර’ නොහොත් ‘බස් ලලිත්’ හංවැල්ලම හුදකලා කරන්න සැරසෙයි ‘පාතාලයේ ලලිත් කන්නංගර’ නොහොත් ‘බස් ලලිත්’ හංවැල්ලම හුදකලා කරන්න සැරසෙයි (14.12.2024 – 19:54 +0530 – sinhala.adaderana.lk) ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ‘ලලිත් කන්නංගර’ නොහොත් ‘බස් ලලිත්’ නමැති අපරාධකරුගේ තර්ජන හමුවේ හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් රැසක් මේ වනවිට සිය නිවෙස් අත්හැර පළාගොස් තිබේ. ඔහුගේ තර්ජන හේතුවෙන් ඇතැම් ව්‍යාපාරික …

ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ මෝටර් රථ 6,000ක් රට පුරා

ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ මෝටර් රථ 6,000ක් රට පුරා ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ මෝටර් රථ 6,000ක් රට පුරා (14.12.2024 – 16:03 +0530 – hirunews.lk/sinhala) රේගු බදු නොගෙවා අනීතිකව ආනයනය කර ව්‍යාජ ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ මෝටර රථ 6000 කට ආසන්න ප්‍රමාණයක් රට පුරා පවතින බවට ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ …

14 හැවිරිදි දැරියක් ගණිකා වෘත්තියේ යෙදවූ අයෙකුට වසර 10 ක සිර දඬුවමක්, රුපියල් 45,000 ක දඩයක් සහ රුපියල් 4,50,000 වන්දියක්

14 හැවිරිදි දැරියක් ගණිකා වෘත්තියේ යෙදවූ අයෙකුට වසර 10 ක සිර දඬුවමක්, රුපියල් 45,000 ක දඩයක් සහ රුපියල් 4,50,000 වන්දියක් 14 හැවිරිදි දැරියක් ගණිකා වෘත්තියේ යෙදවූ අයෙකුට වසර 10 ක සිර දඬුවමක්, රුපියල් 45,000 ක දඩයක් සහ රුපියල් 4,50,000 වන්දියක් (12.12.2024 – 19:08 +0530 – sinhala.adaderana.lk) 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවූ 31 හැවිරිදි …

රුපියල් කෝටි 13 ක කුඩු සමග අයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 13 ක කුඩු සමග අයෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 13 ක කුඩු සමග අයෙක් අත්අඩංගුවට (11.12.2024 – lankadeepa.lk) ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන ‘කාංචනා’ නැමැත්තියගේ ප්‍රධාන ගෝලයෙක් රුපියල් කෝටි 13 කට ආසන්න හෙරොයින්, අයිස් හා මත්පෙති තොගයක් සමග කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අද (11) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. …

රුපියල් ලක්ෂ 30 රන් කොල්ලය කොටු කරගත් සූක්ෂම මෙහෙයුම

රුපියල් ලක්ෂ 30 රන් කොල්ලය කොටු කරගත් සූක්ෂම මෙහෙයුම රුපියල් ලක්ෂ 30 රන් කොල්ලය කොටු කරගත් සූක්ෂම මෙහෙයුම (11.12.2024 – 22:50 +0530 – hirunews.lk/sinhala) දෙල්ගොඩ නගරයේ රන් භාණ්ඩ අළෙවි සැලකින් රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරා ගත් සැකකරුවන් දෙදෙනෙකු (2) මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලැබුණු තොරතුරක් …

දරුවන්ගේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් : පොලිසියට විමර්ශනයක් පැවැත්වීමට නියෝග

දරුවන්ගේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් : පොලිසියට විමර්ශනයක් පැවැත්වීමට නියෝග දරුවන්ගේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක්: පොලිසියට විමර්ශනයක් පැවැත්වීමට නියෝග (10.12.2024 – 22:23 +0530 – hirunews.lk/sinhala) මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ ‘නෙක්මැක්’ ආයතනය හෙළි කරගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන …

හඳුනානොගත් උණ රෝගයකින් දින දෙකකදී (2) පස්දෙනෙකු (5) ජීවිතක්ෂයට

හඳුනානොගත් උණ රෝගයකින් දින දෙකකදී (2) පස්දෙනෙකු (5) ජීවිතක්ෂයට හඳුනානොගත් උණ රෝගයකින් දින දෙකකදී (2) පස්දෙනෙකු (5) ජීවිතක්ෂයට (11.12.2024 – 12:00 +0530 – hirunews.lk/sinhala) යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 05 දෙනෙකු ගෙවුණු දින 02 තුළදී ජීවිතක්ෂයට පත් වී තිබුණා. ඔවුන් වයස අවුරුදු 20, 28, 33, 42 සහ 65 යන වයස්වල පසුවූ අතර, එම …