නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24)
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24) නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24) (24.09.2024 – 11:28 +0530 – sinhala.adaderana.lk) නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දීමට නියමිත බව ‘ජාතික ජන බලවේගයේ’ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඔවුන් ජනපතිවරයා සමග සාකච්ඡා කරන බව ද ඒ මහතා …