කොල්ලුපිටිය ලැගුම්හලේ දී රෝගී වූ අනෙක් (දෙවැනි) විදෙස් කතත් මිය යයි

කොල්ලුපිටිය ලැගුම්හලේ දී රෝගී වූ අනෙක් (දෙවැනි) විදෙස් කතත් මිය යයි කොල්ලුපිටිය ලැගුම්හලේ දී රෝගී වූ අනෙක් (දෙවැනි) විදෙස් කතත් මිය යයි (03.02.2025 – 19:48 +0530 – hirunews.lk/sinhala) කොල්ලුපිටියේ ලැගුම්හලක සිටියදී රෝගී වී රෝහල්ගත කළ අනෙක් කාන්තාව ද මියගොස් තිබෙනවා. ඇය සමග සිට රෝගී වී රෝහල්ගත කළ එංගලන්ත කාන්තාවක ඊයේ (02) මිය ගිය අතර, සිද්ධිය …

සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ලකෑ කල්ලියක් සොයා විමර්ශන

සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ලකෑ කල්ලියක් සොයා විමර්ශන සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ලකෑ කල්ලියක් සොයා විමර්ශන (03.02.2025 – 14:50 +0530 – hirunews.lk/sinhala) පිහි, කිනිසි රැගත් පිරිසක් රාත්‍රී කාලයේ සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුළු වී එහි කළමනාකරු බියගන්වා ලාච්චුවේ තිබූ සහ සම්බාන සේවයේ යෙදී සිටි කාන්තාවන් 4 දෙනෙකුගේ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබෙනවා. කොල්ලකරුවන් …

කුඩ්ඩන් සහ හිඟන්නන් වාහනවලට පැනලා සල්ලි ගරන හැටි

කුඩ්ඩන් සහ හිඟන්නන් වාහනවලට පැනලා සල්ලි ගරන හැටි කුඩ්ඩන් සහ හිඟන්නන් වාහනවලට පැනලා සල්ලි ගරන හැටි (01.02.2025 – mawbima.lk) අපගේ මාධ්‍ය සගයන් රැගත් මෝටර් රථය බොරැල්ල සිට දෙමටගොඩ දක්වා ධාවනය විය. එහෙත් වැලිකඩ බන්ධනාගාරය අසල මාර්ග සංඥා පද්ධතියේ රතු එළිය දැල්විණි. එබැවින් වාහනය මඳකට නතර කෙරිණි. එසේ නවතා මඳ වේලාවකින් කිසියම් පුද්ගලයෙක් වාහනයේ පිටුපස වීදුරුවකට …

අම්බලන්තොට සිදුවූ ත්‍රිත්ව ඝාතනයට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට

අම්බලන්තොට සිදුවූ ත්‍රිත්ව ඝාතනයට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට අම්බලන්තොට සිදුවූ ත්‍රිත්ව ඝාතනයට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට (03.02.2025 – 06:41 +0530 – hirunews.lk/sinhala) අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී ඊයේ (02) පස්වරුවේ සිදුවූ ත්‍රිත්ව (3) ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු (6) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා. අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයින් තිදෙනෙකු (3) ඝාතනය …

කඹුරුපිටියේ විරෝධතාවකට පහර දීමක්.. මාලිමාවට චෝදනා…

කඹුරුපිටියේ විරෝධතාවකට පහර දීමක්.. මාලිමාවට චෝදනා… කඹුරුපිටියේ විරෝධතාවකට පහර දීමක්.. මාලිමාවට චෝදනා… (02.02.2025 – 14:16 +0530 – lankacnews.com) කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු සභාපතිවරු සහ හිටපු මන්ත්‍රීවරු පිරිසක් මාතර කඹුරුපිටිය ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරියේ අද (02) විරෝධතාවක් පැවැත්වූව. ඒ ඉහළ ගිය බඩු මිල අඩු නොවීම සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගෙනයි. විරෝධතාව සිදු කරන …

තරුණ ප්‍රජාව තුළ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ අවදානමක් ගැන හෙළිදරව්වක්

තරුණ ප්‍රජාව තුළ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ අවදානමක් ගැන හෙළිදරව්වක් තරුණ ප්‍රජාව තුළ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ අවදානමක් ගැන හෙළිදරව්වක් (02.02.2025 – 06:30 +0530 – sinhala.adaderana.lk) මෙරට තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරන්ගේ සංගමය පවසයි. එම සංගමයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය පැවසුවේ මේ සඳහා ප්‍රධාන වශයෙන් …

‘ඇල්ල ඔඩිසි – මහනුවර’ දුම්රිය මංගල ගමන අරඹයි

‘ඇල්ල ඔඩිසි – මහනුවර’ දුම්රිය මංගල ගමන අරඹයි ‘ඇල්ල ඔඩිසි – මහනුවර’ දුම්රිය මංගල ගමන අරඹයි (01.02.2025 – 16:35 +0530 – hirunews.lk/sinhala) උඩරට මාර්ගයේ විදේශීය සංචාරක ආකර්ෂණය අධිකම කොටස වන මහනුවර සිට ඇල්ල දක්වා වන කොටසේ සිරි නැරඹීම වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදුන් නව විශේෂ දුම්රිය අද (01) උදසන 09:45 ට …

පුද්ගලික වාහන ආනයනයේ දී රජයෙන් කොන්දේසි 9 ක්

පුද්ගලික වාහන ආනයනයේ දී රජයෙන් කොන්දේසි 9 ක් පුද්ගලික වාහන ආනයනයේ දී රජයෙන් කොන්දේසි 9 ක් (01.02.2025 – 06:30 +0530 – sinhala.adaderana.lk) 2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304 ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට අවසර ලබා දෙමින් අද (01) සිට …

රුපියල් කෝටි දහසේ (1000) පිරමීඩ් වංචාව ගැන නව පැමිණිලි 1900 ක්

රුපියල් කෝටි දහසේ (1000) පිරමීඩ් වංචාව ගැන නව පැමිණිලි 1900 ක් රුපියල් කෝටි දහසේ (1000) පිරමීඩ් වංචාව ගැන නව පැමිණිලි 1900 ක් (31.01.2025 – 11:06 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල ප්‍රදේශයේ නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කරුවන් විශාල සංඛ්‍යාවකගෙන් රුපියල් කෝටි දහසකට (1000) අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර …

වාහන ආනයන තහනම 2025 පෙබරවාරි 01 වන දින සිට ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

වාහන ආනයන තහනම 2025 පෙබරවාරි 01 වන දින සිට ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි වාහන ආනයන තහනම 2025 පෙබරවාරි 01 වන දින සිට ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි (31.01.2025 – 22:19 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති අනුර කුමාර දිසානායක, මුදල් අමාත්‍යවරයා ලෙස මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන් වාහන ආනයන තහනම 2025 පෙබරවාරි …