කොරෝනා ආසාදිතයින් 80,000 ඉක්මවයි – මරණ සංඛ්‍යාවත් 450 දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයින් 80,000 ඉක්මවයි – මරණ සංඛ්‍යාවත් 450 දක්වා ඉහළට ********************************************* කොරෝනා ආසාදිතයින් 80,000 ඉක්මවයි – මරණ සංඛ්‍යාවත් 450 දක්වා ඉහළට (23.02.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala) ඊයේ (22) ආසාදිතයින් 518 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80,517 දක්වා ඉහළ ගියා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා …