අන්තරේ වසන්ත මුදලිගේ ඇතුළු 57 ක් අත්අඩංගුවට
අන්තරේ වසන්ත මුදලිගේ ඇතුළු 57 ක් අත්අඩංගුවට අන්තරේ වසන්ත මුදලිගේ ඇතුළු 57 ක් අත්අඩංගුවට (23.02.2023 – 16:23 +0530 – hirunews.lk/sinhala) අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු වී කලහකාරිව හැසිරීමේ චෝදනාව මත අන්තර් විශ්වවිද්‍යාලයීයශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනෙකු අද (23) අත්අඩංගුවට ගත්තා. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළි විවෘත කරන්නැයි ඉල්ලා ඔවුන් අද (23) පස්වරුවේ එම අමාත්‍යාංශය …