තරුණ ප්‍රජාව තුළ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ අවදානමක් ගැන හෙළිදරව්වක්
තරුණ ප්‍රජාව තුළ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ අවදානමක් ගැන හෙළිදරව්වක් තරුණ ප්‍රජාව තුළ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ අවදානමක් ගැන හෙළිදරව්වක් (02.02.2025 – 06:30 +0530 – sinhala.adaderana.lk) මෙරට තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරන්ගේ සංගමය පවසයි. එම සංගමයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය පැවසුවේ මේ සඳහා ප්‍රධාන වශයෙන් …