අභිරහස් ලිපියක් නිසා කිලිනොච්චියේ කැලඹිල්ලක්
අභිරහස් ලිපියක් නිසා කිලිනොච්චියේ කැලඹිල්ලක් අභිරහස් ලිපියක් නිසා කිලිනොච්චියේ කැලඹිල්ලක් (27.05.2023 – 08:46 +0530 – hirunews.lk/sinhala) කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බෝම්බ පුපුරුවා හරින බවට සදහන් ලිපියක් – එම ප්‍රදේශයේ නිවෙසකින් පෙරේදා (25) සොයා ගෙන තිබෙනවා. මෙම ලිපිය නිවසේ තැබූ නාඳුනන කාන්තාවන් දෙදෙනකු (2) සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමටද පරීක්ෂණ ආරම්භ කර …