ඉන්ධන බෙදා හැරීමට බාධා කරන අයවලුන් සේවයෙන් නෙරපීමට ඇමතිගෙන් උපදෙස්

ඉන්ධන බෙදා හැරීමට බාධා කරන අයවලුන් සේවයෙන් නෙරපීමට ඇමතිගෙන් උපදෙස් ඉන්ධන බෙදා හැරීමට බාධා කරන අයවලුන් සේවයෙන් නෙරපීමට ඇමතිගෙන් උපදෙස් (28.03.2023 – 18:27 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන බෙදා හැරීමට බාධා කරන සහ අනෙකුත් සේවකයින්ගේ වැඩකටයුතුවලට බාධා කරන හෝ අත්‍යාවශ්‍ය සේවා නියෝග කඩ කරමින් ක්‍රියා කරන සේවකයින්ට හෝ වෘත්තිය සමිති ක්‍රියාකාරීන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට …

සිසුන්ගේ ආහාර දීමනාවෙන් උපන්දින සාද දැමූ මැදිරිගිරියේ විදුහල්පතිනියට වැඩ වරදී

සිසුන්ගේ ආහාර දීමනාවෙන් උපන්දින සාද දැමූ මැදිරිගිරියේ විදුහල්පතිනියට වැඩ වරදී සිසුන්ගේ ආහාර දීමනාවෙන් උපන්දින සාද දැමූ මැදිරිගිරියේ විදුහල්පතිනියට වැඩ වරදී (28.03.2023 – 07:55 +0530 – hirunews.lk/sinhala) දරුවන්ගේ උදෑසන ආහාර සඳහා වෙන් කළ මුදල් යොදා ගනිමින් මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් විසින් සැමියාගේ උපන්දින සාදය සඳහා ආහාර පිළියෙළ කළ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. …

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන් අභාවප්‍රාප්ත වෙයි

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන් අභාවප්‍රාප්ත වෙයි සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන් අභාවප්‍රාප්ත වෙයි (28.03.2023 – 10:27 +0530 – hirunews.lk/sinhala) මෙරට සංගීත කලාව වෙනුවෙන් මහා මෙහෙවරක් සිදුකර, හෙළ සංගීතයේ අපූර්ව සටහන් තැබූ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සූරීන් අද (28) ජීවන ගමනට සමු දුන්නා. පුරා දශක 6 ක් ශ්‍රී ලාංකිකයන් පිනවූ මේ සොඳුරු …

විදෙස් සමාගම් 3 කට මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට පිවිසීමට කැබිනට් අනුමැතිය

විදෙස් සමාගම් 3 කට මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට පිවිසීමට කැබිනට් අනුමැතිය විදෙස් සමාගම් 3 කට මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට පිවිසීමට කැබිනට් අනුමැතිය (27.03.2023 – 18:08 +0530 – hirunews.lk/sinhala) විදෙස් සමාගම් 3 ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මෙලෙස අවසර හිමිව …

බීමතින් වාහන පැද්දොත් ඇපත් නෑ – වාහනෙත් නෑ

බීමතින් වාහන පැද්දොත් ඇපත් නෑ – වාහනෙත් නෑ බීමතින් වාහන පැද්දොත් ඇපත් නෑ – වාහනෙත් නෑ (27.03.2023 – 12:30 +0530 – hirunews.lk/sinhala) බීමතින් රිය පදවන රියදුරන්ට පොලිස් ඇප ලබාදීමේ ක්‍රමය අත් හිටුවීමට පොලිසීය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම නව තීන්දුව අනුව මෙතෙක් බීමත් රියදුරන්ට පොලිස් ස්ථානාධිපතිවරුන් යටතේ …

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් (27)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් (27) විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් (27) (27.03.2023 – 07:37 +0530 – hirunews.lk/sinhala) විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (27) දිනයේත් ක්‍රියාත්මක බව එම ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා. එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බණ්නැහැක සඳහන් කළේ, රජයෙන් මේ දක්වා සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ග …

දෑස් නොපෙනෙන පිරිසක් විසිතුරු විලාසිතා නිර්මාණය කරන ඇඟලුම් කර්මාන්තශාලාවක්

දෑස් නොපෙනෙන පිරිසක් විසිතුරු විලාසිතා නිර්මාණය කරන ඇඟලුම් කර්මාන්තශාලාවක් දෑස් නොපෙනෙන පිරිසක් විසිතුරු විලාසිතා නිර්මාණය කරන ඇඟලුම් කර්මාන්තශාලාවක් (26.03.2023 – 14:30 +0530 – hirunews.lk/sinhala) ඇඟලුම් කර්මාන්තය යනු මෙරටට විදේශ විනිමය සපයනු ලබන ප්‍රධාන ක්ෂේත්‍රයක්. දෑස් නොපෙනෙන පිරිසක් එක්ව විසිතුරු විලාසිතා නිර්මාණය කරන ඇඟලුම් කර්මාන්තශාලාවක් පිළිබඳ තොරතරු අපට වාර්තා වුණේ අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයෙන්. දෑස් නොපෙනීම ජීවිතය …

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 191 ක පාඩුවක් ගැන අනාවරණයක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 191 ක පාඩුවක් ගැන අනාවරණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 191 ක පාඩුවක් ගැන අනාවරණයක් (26.03.2023 – 07:49 +0530 – hirunews.lk/sinhala) ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ මිල දී ගැනීම සහ ඖෂධ කල්ඉකුත්වීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 191 කට වැඩි පාඩුවක් සිදුව ඇති බව ඇමරිකාවේ ජෝන්-හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායක, …

‍නඩු භාණ්ඩ අලෙවි කිරීමට තැත් කළ පිරිසක් අල්ලයි

‍නඩු භාණ්ඩ අලෙවි කිරීමට තැත් කළ පිරිසක් අල්ලයි නඩු භාණ්ඩ අලෙවි කිරීමට තැත් කළ පිරිසක් අල්ලයි (25.03.2023 – 16:22 +0530 – hirunews.lk/sinhala) නඩු භාණ්ඩ ලෙස තැන්පත් කර තිබූ ගජමුතු 5 ක්, රුපියල් ලක්ෂ 120 කට අලෙවි කිරීමට තැත් කළ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාර සේවකයෙකු සහ නඩු භාණ්ඩ කාමරය භාරව කටයුතු කළ සේවකයෙකු ඇතුළු 5 දෙනෙකු …

ශ්‍රී ලාංකිකයින් 57 ක් මාස 18 ක් දූපතක සිරවෙයි

ශ්‍රී ලාංකිකයින් 57 ක් මාස 18 ක් දූපතක සිරවෙයි ශ්‍රී ලාංකිකයින් 57 ක් මාස 18 ක් දූපතක සිරවෙයි (25.03.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධිව කැනඩාව බලා පිටත්ව යාමට ගොස් අනතුරට ලක්වූ යාත්‍රාවක සිට 57 දෙනෙකු බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශයට අයත් ඩියාර්ගෝ ගාසියා දූපතේ රැඳී සිටින බවට ඉන් එක් පුද්ගලයෙකු හිරු …