පැල්මඩුල්ල නිවසේදී අභිරහස් ලෙස මියගිය නීතීඥ දුෂ්මන්ති

පැල්මඩුල්ල නිවසේදී අභිරහස් ලෙස මියගිය නීතීඥ දුෂ්මන්ති පැල්මඩුල්ල නිවසේදී අභිරහස් ලෙස මියගිය නීතීඥ දුෂ්මන්ති (01.04.2023 – gossiplankanews.com) රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සිරුර ඇය පදිංචිව සිටි නිවසේ නිදන කාමරයේ තිබී හමුවී තිබේ. මෙලෙස මියගොස් තිබුනේ නීතිඥ දුෂ්මන්ති අබේරත්න (40) නමැති විවාහක නීතීඥවරියයි. ඇයගේ මරණය සිදුව ඇති බව මුලින්ම දැනගන්නට ලැබ ඇත්තේ ඇයගේ …

අධිවේගයේ බස් රථ ගාස්තුත් පහළට

අධිවේගයේ බස් රථ ගාස්තුත් පහළට අධිවේගයේ බස් රථ ගාස්තුත් පහළට (31.03.2023 – 22:00 +0530 – hirunews.lk/sinhala) බස් ගාස්තු සියයට 12.09 කින් පහත දැමීමට පියවර ගැනීමත් සමඟ අධිවේගි මාර්ගයේ බස් රථ ගාස්තු ද මේ වන විට (31) පහත දමා තිබෙනවා. ඒ අනුව මාකුඹුර සිට ගාල්ල දක්වා අධිවේගි මාර්ගයේ ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 820 ක් බවයි ජාතික ගමනාගමන …

‘ස්ටීම්’ (STEAM) අධ්‍යාපනය අද (31) සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

‘ස්ටීම්’ (STEAM) අධ්‍යාපනය අද (31) සිට මෙරට අධ්‍යාපන පද්ධතියට ‘ස්ටීම්’ (STEAM) අධ්‍යාපනය අද (31) සිට මෙරට අධ්‍යාපන පද්ධතියට (31.03.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala) විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය සහ කලා විෂයන් සහිත නව ‘ස්ටීම්’ (STEAM) අධ්‍යාපන ක්‍රමවේදය අද මෙරට පාසල් අධ්‍යාපනයට හඳුන්වා දෙනු ලැබුවා. මෙහි සමාරම්භක උළෙල කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් …

ජලසම්පාදන මණ්ඩලයෙන් 6,000 කට නඩු

ජලසම්පාදන මණ්ඩලයෙන් 6,000 කට නඩු ජලසම්පාදන මණ්ඩලයෙන් 6,000 කට නඩු (31.03.2023 – 11:59 +0530 – hirunews.lk/sinhala) ජල බිල්පත් නොගෙවූ ගෘහ සහ ගෘහ නොවන පාරිභෝගිකයන් 6000 කට ආසන්න පිරිසකට නඩු පැවරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම මේ දක්වා ගෙවීම් පැහැර හැර ඇති පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 1650 ක මුදලක් අය විය යුතුව …

දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන ලැබේ – ඔක්ටේන් 95 හිඟයත් හෙටින් (31) අවසන්

දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන ලැබේ – ඔක්ටේන් 95 හිඟයත් හෙටින් (31) අවසන් දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන ලැබේ – ඔක්ටේන් 95 හිඟයත් හෙටින් (31) අවසන් (30.03.2023 – 20:46 +0530 – hirunews.lk/sinhala) ඛනිජ තෙල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් බලපෑමක් එල්ල වූ ඉන්ධන ප්‍රවාහනය කිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. …

නව දූෂණ විරෝධී කෙටුම්පත නීතිපතිට

නව දූෂණ විරෝධී කෙටුම්පත නීතිපතිට නව දූෂණ විරෝධී කෙටුම්පත නීතිපතිට (30.03.2023 – 13:27 +0530 – hirunews.lk/sinhala) නව දූෂණ විරෝධී කෙටුම්පත මගින් පැමිණිල්ලක් නොමැතිව වුව ද, වංචා හා දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අල්ලස් කොමිසමට බලය පවරා තිබෙනවා. මෙම කෙටුම්පත පිළිබඳ කොළඹදී අද (30) අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ මෙම කෙටුම්පත හරහා ජනාධිපතිවරයා, …

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ‘ඉන්දියන් වීසා’ නිකුත් කළ තවත් මහාපරිමාණ වංචාවක්

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ‘ඉන්දියන් වීසා’ නිකුත් කළ තවත් මහාපරිමාණ වංචාවක් ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ‘ඉන්දියන් වීසා’ නිකුත් කළ තවත් මහාපරිමාණ වංචාවක් (30.03.2023 – 08:47 +0530 – sinhala.adaderana.lk) ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ ඉන්දියන් වීසා ආයතනයේ අනුශාඛාවක් මහනුවර පොලිස් වසමේ ගොපල්ලව …

ඩොලර් කෝටි 10 ක් වංචා කළ ONMAX DT පිරමීඩ වංචාවේ අධ්‍යක්ෂවරු 6 කගේ විදෙස් ගමන් තහනම්

ඩොලර් කෝටි 10 ක් වංචා කළ ONMAX DT පිරමීඩ වංචාවේ අධ්‍යක්ෂවරු 6 කගේ විදෙස් ගමන් තහනම් ඩොලර් කෝටි 10 ක් වංචා කළ ONMAX DT පිරමීඩ වංචාවේ අධ්‍යක්ෂවරු 6 කගේ විදෙස් ගමන් තහනම් (29.03.2023 – 20:12 +0530 – hirunews.lk/sinhala) අමෙරිකානු ඩොලර් කෝටි 10 ක පිරමිඩාකාර මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන පෞද්ගලික (ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂවරුන් …

අද (29) රෑ 12 ට ඉන්ධන මිලේ දැවැන්ත අඩුවීමක්

අද (29) රෑ 12 ට ඉන්ධන මිලේ දැවැන්ත අඩුවීමක් අද (29) රෑ 12 ට ඉන්ධන මිලේ දැවැන්ත අඩුවීමක් (29.03.2023 – 11:27 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන මිල සංශෝධනය අද (29) රාත්‍රී 12 ට සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්. ඒ අනුව, …

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට බාධා කරන වෘත්තීය සමිති නායකයින් සහ සේවකයින් ගැන තීරණයක්

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට බාධා කරන වෘත්තීය සමිති නායකයින් සහ සේවකයින් ගැන තීරණයක් ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට බාධා කරන වෘත්තීය සමිති නායකයින් සහ සේවකයින් ගැන තීරණයක් (29.03.2023 – 07:08 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන බෙදාහැරීම් කටයුතු වලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවලට මෙන්ම සේවයේ යෙදී සිටි සේවයකයින්ට බලපෑම් කරමින් එම සේවාවන් අවහිර කිරීමට කටයුතු …