රිදියගම සෆාරියේ ඝාතකාගාරය ගැන හෙළිකළ පශු වෛද්‍යවරයාට මරණ තර්ජන
රිදියගම සෆාරියේ ඝාතකාගාරය ගැන හෙළිකළ පශු වෛද්‍යවරයාට මරණ තර්ජන රිදියගම සෆාරියේ ඝාතකාගාරය ගැන හෙළිකළ පශු වෛද්‍යවරයාට මරණ තර්ජන (10.04.2023 – 13:03 +0530 – hirunews.lk/sinhala) අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් මරා මස් සඳහා අලෙවි කෙරෙන බවට එම උද්‍යානයේ ස්ථාන භාරව කටයුතු කළ පශු වෛද්‍ය නිලධාරිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ කළ අනාවරණය, හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප වාර්තා කළා. …