හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි (16)
හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි (16) හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි (16) (16.04.2023 – 07:10 +0530 – hirunews.lk/sinhala) සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) යෙදී තිබෙනවා. ඒ අද (16) පෙරවරු 09:41 ට යි. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද, පයට නුග පත් ද තබා, ඉඹුල් පත් …