ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට විදෙස් රැකියා අවස්ථා රැසක්
ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට විදෙස් රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට විදෙස් රැකියා අවස්ථා රැසක් (18.04.2023 – 15:32 +0530 – hirunews.lk/sinhala) ජපානය, එංගලන්තය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථා ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර පවසනවා. අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ මැද පෙරදිග ඉදිකිරීම් …