ඉන්දීය රුපියල් සංචාරකයින්ට මෙරටදී වලංගුයි
ඉන්දීය රුපියල් සංචාරකයින්ට මෙරටදී වලංගුයි ඉන්දීය රුපියල් සංචාරකයින්ට මෙරටදී වලංගුයි (26.04.2023 – 06:29 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින් හට දේශීය ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල් (INR) භාවිත කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරනවා. ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FICCI) විසින් සංවිධානය කරන ලද webinar හි …