විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගෙන් මුදල් වංචා කළ තවත් 6 දෙනෙක් අත්අඩංගුවට
විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගෙන් මුදල් වංචා කළ තවත් 6 දෙනෙක් අත්අඩංගුවට විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගෙන් මුදල් වංචා කළ තවත් 6 දෙනෙක් අත්අඩංගුවට (21.05.2023 – 15:09 +0530 – hirunews.lk/sinhala) තැරැව්කරුවන් ලෙස පෙනී සිටිමින් විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගෙන් රුපියල් 25,000 බැගින් ගත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙරද සිද්ධියට අදාළව තැරැව්කරුවන් 09 දෙනෙකු පොලිස් …