‘හරක්කටා’ මුදාගන්න කමාන්ඩෝ මාදිලියේ ප්‍රහාරයක සැලසුම එළියට

‘හරක්කටා’ මුදාගන්න කමාන්ඩෝ මාදිලියේ ප්‍රහාරයක සැලසුම එළියට ‘හරක්කටා’ මුදාගන්න කමාන්ඩෝ මාදිලියේ ප්‍රහාරයක සැලසුම එළියට (24.10.2023 – 22:08 +0530 – hirunews.lk/sinhala) ‘හරක්කටා’ බේරා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව තොරතුරු රහස් පොලිසිය අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙනවා. ආරංචි මාර්ග පවසන්නේ කමාන්ඩෝ නිල ඇඳුමින් සැරසී සිටි පුද්ගලයන් විසින් කමාන්ඩෝ පන්නයේ …

‘හීනැටියන මහේෂ්’ගේ උපදෙස් මත ව්‍යාපාරිකයෙකු ඝාතනයට පැමිණි පස් දෙනෙකු (5) අල්ලයි

‘හීනැටියන මහේෂ්’ගේ උපදෙස් මත ව්‍යාපාරිකයෙකු ඝාතනයට පැමිණි පස් දෙනෙකු (5) අල්ලයි ‘හීනැටියන මහේෂ්’ගේ උපදෙස් මත ව්‍යාපාරිකයෙකු ඝාතනයට පැමිණි පස් දෙනෙකු (5) අල්ලයි (24.10.2023 – 07:04 +0530 – hirunews.lk/sinhala) ඩුබායි රාජ්‍යයේ සැගව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘හීනැටියන මහේෂ්’ නැමැත්තාගේ උපදෙස් මත ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා සැලසුම් කරමින් සිටි 5 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක …

ලලිත් කොතලාවලගේ දේපල සියල්ල හොර ඔප්පු හදා පවරාගෙන.. බිරිඳට කිසිවක් නෑ..

ලලිත් කොතලාවලගේ දේපල සියල්ල හොර ඔප්පු හදා පවරාගෙන.. බිරිඳට කිසිවක් නෑ.. ලලිත් කොතලාවලගේ දේපල සියල්ල හොර ඔප්පු හදා පවරාගෙන.. බිරිඳට කිසිවක් නෑ.. (24.10.2023 – 09:20 +0530 – hirunews.lk/sinhala) අභාවප්‍රාප්ත ප්‍රසිද්ධ ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවත් ස්වභාවික මරණයක්ද, ඝාතනයක්ද යන්න ගැන සැකයක් පවතින බවත් ‘ගෝල්ඩන් කී අසාධාරණයට ලක්වූවන්ගේ සංගමය’ සඳහන් කරයි. එහි කැඳවුම්කරු …

කුලියාපිටියේ වොක්ස්වැගන් සමාගමට වාහන ඒකාධිකාරයක් … අති දැවැන්ත ලාබයක් හා බදු සහන …

කුලියාපිටියේ වොක්ස්වැගන් සමාගමට වාහන ඒකාධිකාරයක් … අති දැවැන්ත ලාබයක් හා බදු සහන … කුලියාපිටියේ වොක්ස්වැගන් සමාගමට වාහන ඒකාධිකාරයක් … අති දැවැන්ත ලාබයක් හා බදු සහන … (23.10.2023 – 15:50 +0530 – lankacnews.com) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම ධූරයෙන් ඉවත්කර වෙනත් අමාත්‍යධූරයකට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම මගින්, එදා විපක්ෂය විසින් රඹුක්වැල්ල අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංගයක් …

හොර ලේඛන ඉදිරිපත් කර තවත් ඖෂධ මෙරටට – GMOA

හොර ලේඛන ඉදිරිපත් කර තවත් ඖෂධ මෙරටට – GMOA හොර ලේඛන ඉදිරිපත් කර තවත් ඖෂධ මෙරටට – GMOA (19.10.2023 – 12:00 +0530 – lankacnews.com) ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. = මාධ්‍ය නිවේදනය = රෝගී ජිවිත බිල්ලට ගනිමින් ඉතිහාසයේ දූෂිතම කාල පරිච්ඡේදය ගත කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් සම්බන්ධයෙන් නීතිය …

පොලොව යටින් බියකරු විශාල ශබ්ද ඇසෙති.. ජලය සිඳී යයි.. ගමක්ම බිය වී නොනිදා කල් ගෙවති..

පොලොව යටින් බියකරු විශාල ශබ්ද ඇසෙති.. ජලය සිඳී යයි.. ගමක්ම බිය වී නොනිදා කල් ගෙවති.. පොලොව යටින් බියකරු විශාල ශබ්ද ඇසෙති.. ජලය සිඳී යයි.. ගමක්ම බිය වී නොනිදා කල් ගෙවති.. (19.10.2023 – 00:02 +0530 – lankacnews.com) කොත්මලේ හැදුණුවැව වෑතලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගනයේ පොළොව යටින් ඇසෙන අත්භූත භයංකාර ශබ්දයෙන් හා ප්‍රදේශයේ පුරාණ කාලයේ සිට පැවැති දෛනික පරිභෝජනයට …

රට තුළ සංස්කෘතික කුමන්ත්‍රණයක් – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

රට තුළ සංස්කෘතික කුමන්ත්‍රණයක් – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි රට තුළ සංස්කෘතික කුමන්ත්‍රණයක් – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි (18.10.2023 – 13:23 +0530 – hirunews.lk/sinhala) විදෙස් අධිරාජ්‍යවල බලපෑම මත රට තුළ සංස්කෘතික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ කොළඹ මහජන පුස්තකාලයේ පැවති උත්සවයකට එක්වෙමින්. හිටපු විනිශ්චකාර අධි නීතීඥ …

ලෝක ළමා දිනයට ඩෙනිමක් ඇඳගෙන ආවාට ‘සාදුපිනා’ දැරියගේ කනට ගහලා

ලෝක ළමා දිනයට ඩෙනිමක් ඇඳගෙන ආවාට ‘සාදුපිනා’ දැරියගේ කනට ගහලා ලෝක ළමා දිනයට ඩෙනිමක් ඇඳගෙන ආවාට ‘සාදුපිනා’ දැරියගේ කනට ගහලා (18.10.2023 – dinamina.lk) = ලෝක ළමා දිනයට ඩෙනිමක් ඇඳගෙන ආවාට විදුහල්පති හිමිනම දැරියගේ කනට ගහලා – කනේ කැක්කුමට දැරිය කෑගලු රෝහලට ඇතුළත් කරයි = ලෝක ළමා දිනයට ඇඳීමට අලුත් ගවුමක් නොමැති අවස්ථාවේදී ඩෙනිම් කලිසමක් සහ …

අවලංගු වූ පොලිස්පති සේවා දිගුව ජනපති අණින් හදිසියේම යළි සක්‍රිය වෙයි

අවලංගු වූ පොලිස්පති සේවා දිගුව ජනපති අණින් හදිසියේම යළි සක්‍රිය වෙයි අවලංගු වූ පොලිස්පති සේවා දිගුව ජනපති අණින් හදිසියේම යළි සක්‍රිය වෙයි (17.10.2023 – 23:18 +0530 – hirunews.lk/sinhala) පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සති 3 ක කාලයක් සඳහා ජනාධිපතිවරයා විසින් ලබා දුන් සේවා දිගුව අනුමත නොකිරීමට අද (17) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් …

සරම්ප සඳහා එන්නත් කිරීමකින් පසු පුංචි දියණියකට අත් පා සෙලවීමට නොහැකි වෙයි

සරම්ප සඳහා එන්නත් කිරීමකින් පසු පුංචි දියණියකට අත් පා සෙලවීමට නොහැකි වෙයි සරම්ප සඳහා එන්නත් කිරීමකින් පසු පුංචි දියණියකට අත් පා සෙලවීමට නොහැකි වෙයි (15.10.2023 – 15:21 +0530 – hirunews.lk/sinhala) එන්නතක් විදීමෙන් පසු දියණියකට අත් පා සෙලවීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. අදාළ සිදුවීමට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු දෙකහමාරක (2½) ඇල්පිටිය ප්‍රදේශයෙන් පදිංචි දැරියක්. …