Category «වර්ගීකරණය නොකළ»

පාසල් සිසුන්ට මත් ටොෆී අලෙවිකළ තරුණයෙකු ටොෆී 5000 ක් සමඟ අත්අඩංගුවට

පාසල් සිසුන්ට මත් ටොෆී අලෙවිකළ තරුණයෙකු ටොෆී 5000 ක් සමඟ අත්අඩංගුවට පාසල් සිසුන්ට මත් ටොෆී අලෙවිකළ තරුණයෙකු ටොෆී 5000 ක් සමඟ අත්අඩංගුවට (09.10.2023 – 10:18 +0530 – hirunews.lk/sinhala) පාසල් සිසුන්ට හා පෞද්ගලික උපකාරක පන්තිවල සිසුන්ට නව මාදිලියෙන් ලොසින්ජර් ආකාරයෙන් තනන ලද මත් ටොෆී අලෙවිකළ තරුණයෙකු මුලතිව්, මුල්ලියාවලෙයි ප්‍රදේශයේදී ගුවන් හමුදාවේ විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් ඊයේ …

ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි (09.10.2023 – 05:53 +0530 – hirunews.lk/sinhala) ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අද (09) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. අනුරාධපුර ප්‍රදේශයේ චිත්‍රපටයක් රූගත කර පැමිණෙමින් සිටි අතරතුර ඔහු ගමන්ගත් මෝටර් රථයේ වල් අලියෙකු ගැටීමෙන් බරපතල තුවාල ලැබූ අතර, මාස 14 කට අධික කාලයක් …

දිස්ත්‍රික්ක තුනකට (3) නායයෑමේ රතු නිවේදන

දිස්ත්‍රික්ක තුනකට (3) නායයෑමේ රතු නිවේදන දිස්ත්‍රික්ක තුනකට (3) නායයෑමේ රතු නිවේදන (08.10.2023 – 17:03 +0530 – sinhala.adaderana.lk) දිස්ත්‍රික්ක තුනක් (3) සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව අද (08) සවස 3 සිට හෙට (09) සවස 3 දක්වා එම නිවේදනය බලපැවැත්වේ. ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ …

මහරගම ප්‍රදේශයේදී විශාල දුම්රිය අනතුරක් අනූනවයෙන් වැළකෙයි

මහරගම ප්‍රදේශයේදී විශාල දුම්රිය අනතුරක් අනූනවයෙන් වැළකෙයි මහරගම ප්‍රදේශයේදී විශාල දුම්රිය අනතුරක් අනූනවයෙන් වැළකෙයි (07.10.2023 – 17:02 +0530 – sinhala.adaderana.lk) මහරගම ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය මතට කොස් ගසක් කඩාවැටී තිබේ. එහිදී සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට දුම්රිය ගේට්ටුවේ සේවය කළ සේවකයාට හැකිවී ඇත. මහරගම දුම්රිය ස්ථානයට මීටර් 600 ක් පමණ කොට්ටාව දෙසින් පිහිටි ඉඩමක තිබූ …

කාලගුණයෙන් තවදුරටත් අවවාදාත්මක නිවේදන

කාලගුණයෙන් තවදුරටත් අවවාදාත්මක නිවේදන කාලගුණයෙන් තවදුරටත් අවවාදාත්මක නිවේදන (06.10.2023 – 19:58 +0530 – sinhala.adaderana.lk) නිල්වලා ගඟේ ද්‍රෝණියට මිලිමීටර 100 ක වැසි ඇති වීමේ හැකියාව හේතුවෙන් එම ගඟේ විශාල ගංවතුර ආරක්ෂණ බැමි උතුරා යාමේ අවදානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඒ අනුව, අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ සහ මාතර යන ප්‍රදේශවලට විශාල …

කොල්ලුපිටිය – ආර්. ඒ. ද මෙල් මාවතේදී ශ්‍රී ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි – 5 ක් මියයයි

කොල්ලුපිටිය – ආර්. ඒ. ද මෙල් මාවතේදී ශ්‍රී ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි – 5 ක් මියයයි කොල්ලුපිටිය – ආර්. ඒ. ද මෙල් මාවතේදී ශ්‍රී ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි – 5 ක් මියයයි (06.10.2023 – 07:29 +0530 – hirunews.lk/sinhala) කොල්ලුපිටිය – ආර්. ඒ. ද මෙල් මාවතේදී ශ්‍රී ලංගම බස් රථයක් …

ලක්මව රනින් සැරසූ තරුෂි කරුණාරත්නට සුපිරි තෑග්ගක්

ලක්මව රනින් සැරසූ තරුෂි කරුණාරත්නට සුපිරි තෑග්ගක් ලක්මව රනින් සැරසූ තරුෂි කරුණාරත්නට සුපිරි තෑග්ගක් (05.10.2023 – 14:05 +0530 – sinhala.adaderana.lk) වසර 21 කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමිකරදීමට තරුෂි කරුණාරත්න ඊයේ (04) සමත්විය. ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව මිනිත්තු 02:03:20 කින් නිම කරමින් එහි රන් …

මිනිස්සු මළමිනි කරන ‘සොම්බි ඩ‍්‍රග්ස්’ ලංකාවට … හෙරොයින් වගේ 50 ගුණයක් දරුණුයි …

මිනිස්සු මළමිනි කරන ‘සොම්බි ඩ‍්‍රග්ස්’ ලංකාවට … හෙරොයින් වගේ 50 ගුණයක් දරුණුයි … මිනිස්සු මළමිනි කරන ‘සොම්බි ඩ‍්‍රග්ස්’ ලංකාවට … හෙරොයින් වගේ 50 ගුණයක් දරුණුයි … (05.10.2023 – 09:20 +0530 – lankacnews.com) මිනිස්සු ඇවිදින මළමිනි කරවන ‘සොම්බි ඩ‍්‍රග්ස්’ ලංකාවට පැමිණ ඇති බවත් ඒවා හෙරොයින් මෙන් 50 ගුණයක් භයානක බවත් වෛද්‍ය විරාජ් පෙරේරා මහතා පවසයි. ‘සොම්බි …

මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් (04.10.2023 – 18:42 +0530 – hirunews.lk/sinhala) අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය 24 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි …

අවවාද දුන් නියෝජ්‍ය විදුහල්පතිට ප්‍රහාරයක්

අවවාද දුන් නියෝජ්‍ය විදුහල්පතිට ප්‍රහාරයක් අවවාද දුන් නියෝජ්‍ය විදුහල්පතිට ප්‍රහාරයක් (04.10.2023 – 10:17 +0530 – hirunews.lk/sinhala) යාපනය පේදුරුතුඩුව කාර්කෝවලම් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට පාසලේ ගේට්ටුව ඉදිරිපිටදී කිසියම් පිරිසක් විසින් පොලු මුගුරු වලින් පහර දීම නිසා ඔහු බරපතල තුවාල ලබා 03 දා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබෙනවා. මෙම විදුහලේ සිසුවෙකු ඉතා අඩුවෙන් පාසලට පැමිණීම නිසා ඔහුට අවවාද …