Category «වර්ගීකරණය නොකළ»

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටි පිරිස් නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනේ

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටි පිරිස් නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනේ ********************************************* ගංවතුරෙන් ආපදාවට පත්ව සිටි පිරිස් නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනේ (14.05.2021 – news.navy.lk) මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම් තත්ත්වය යටතේ ආපදාවට පත් වන ජනතාව මුදා ගැනීම සහ අවශ්‍ය සහන සැලසීම සඳහා බස්නාහිර හා දකුණු පළාත් …

කොරෝනා සුව කරන්න පිලිපීනයෙන් අලුත් සොයාගැනීමක්

කොරෝනා සුව කරන්න පිලිපීනයෙන් අලුත් සොයාගැනීමක් ********************************************* කොරෝනා සුව කරන්න පිලිපීනයෙන් අලුත් සොයාගැනීමක් (14.05.2021 – 12:29 +0530 – hirunews.lk/sinhala) පිලිපීනය තුළ සිදුකළ නවතම සායනික පරීක්ෂණයකට අනුව කොවිඩ් ආසාදිතයින් සුව කිරීම සඳහා පිරිසිදු පොල් තෙල් භාවිතය සුදුසු බවට තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රධාන ආහාරවේල් තුනෙන් පසු පොල් තෙල් මේස හැදි 1 ක් ආසාදිත කොවිඩ් රෝගීන් …

කැළණි ගඟේ ජල මට්ටම් ඉහළට – අවධානයෙන් සිටින්නැයි පහත් බිම්වල ජනතාවට උපදෙස්

කැළණි ගඟේ ජල මට්ටම් ඉහළට – අවධානයෙන් සිටින්නැයි පහත් බිම්වල ජනතාවට උපදෙස් ********************************************* කැළණි ගඟේ ජල මට්ටම් ඉහළට – අවධානයෙන් සිටින්නැයි පහත් බිම්වල ජනතාවට උපදෙස් (14.05.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala) පැවති වර්ෂාවත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙසින් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කොළඹ වත්තල, බියගම කොළොන්නාව, කඩුවෙල …

පිලියන්දල – කැස්බෑව අධි අවදානම්

පිළියන්දල – කැස්බෑව අධි අවදානම් ********************************************* පිළියන්දල – කැස්බෑව අධි අවදානම් (13.05.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala) වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට ද සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා. මේ අතර, අද (13) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1075 දෙනෙකු හඳුනා ගත්තා. ඒ සමග …

පෙර පාසල් ගුරුවරුන්ට මාසික දීමනාව ගෙවීමට ප්‍රතිපාදන ලබා දෙන්නැයි මුදල් අමාත්‍යාංශයට උපදෙස්

පෙර පාසල් ගුරුවරුන්ට මාසික දීමනාව ගෙවීමට ප්‍රතිපාදන ලබා දෙන්නැයි මුදල් අමාත්‍යාංශයට උපදෙස් ********************************************* පෙර පාසල් ගුරුවරුන්ට මාසික දීමනාව ගෙවීමට ප්‍රතිපාදන ලබා දෙන්නැයි මුදල් අමාත්‍යාංශයට උපදෙස් (13.05.2021 – 16:26 +0530 – hirunews.lk/sinhala) ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500 ක මාසික දීමනාවක් ගෙවීමට අවශ්‍ය ප්‍රතිපාදන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය …

සංචරණ සීමා අතර මංගල උත්සව පැවැත්විය හැකි ආකාරය ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

සංචරණ සීමා අතර මංගල උත්සව පැවැත්විය හැකි ආකාරය ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක් ********************************************* සංචරණ සීමා අතර මංගල උත්සව පැවැත්විය හැකි ආකාරය ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක් (13.05.2021 – 16:01 +0530 – hirunews.lk/sinhala) සංචරණ සීමා ක්‍රියාත්මක වන 14, 15 සහ 16 දිනවලදී සැලසුම් කර තිබූ මංගල උත්සව අදාළ නිවෙස්වලම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකළ හැකි …

අද (13) රාත්‍රී 11 සිට දින 3 ක් මුලු රටේම සංචරණය තහනම්

අද (13) රාත්‍රී 11 සිට දින 3 ක් මුලු රටේම සංචරණය තහනම් ********************************************* අද (13) රාත්‍රී 11 සිට දින 3 ක් මුලු රටේම සංචරණය තහනම් (13.05.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala) පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන අද (13) රාත්‍රී 11 සිට ලබන 17 වනදා සඳුදා අලුයම 4 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා තිබෙනවා. …

රසායනික පොහොර ගෙන්වූ සමාගම්වලට ජනපතිගෙන් දැනුම්දීමක්

රසායනික පොහොර ගෙන්වූ සමාගම්වලට ජනපතිගෙන් දැනුම්දීමක් ********************************************* රසායනික පොහොර ගෙන්වූ සමාගම්වලට ජනපතිගෙන් දැනුම්දීමක් (12.05.2021 – 16:27 +0530 – hirunews.lk/sinhala) රසායනික පොහොර ආනයනය කළ සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කාබනික පොහොර භාවිතයේ දී අස්වැන්න අඩුවී ආදායමේ වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී …

හැකිතාක් සිය නිවසටම වී සිටින්නැයි ඉල්ලීමක්

හැකිතාක් සිය නිවසටම වී සිටින්නැයි ඉල්ලීමක් ********************************************* හැකිතාක් සිය නිවසටම වී සිටින්නැයි ඉල්ලීමක් (12.05.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala) හැකිතාක් සිය නිවසටම වී සිටින ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව …

අඛණ්ඩව තුන්වන (3) දිනටත් ආසාදිතයින් 2500 පනී

අඛණ්ඩව තුන්වන (3) දිනටත් ආසාදිතයින් 2500 පනී ********************************************* අඛණ්ඩව තුන්වන (3) දිනටත් ආසාදිතයින් 2500 පනී (12.05.2021 – 09:10 +0530 – hirunews.lk/sinhala) නව කොරෝනා අසාදිතයින් 2,568 දෙනෙකු ඊයේ (11) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,29,000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව 2500 ඉක්ම වූ ආසාදිතයින් මෙරටින් වාර්තා වූ අඛණ්ඩ 03 වන දිනය ඊයේ (11) දිනයයි. …