Day archives: සැප්තැම්බර් 30th, 2024

ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට ඉන්ධන මිල පහළට (30.09.2024 – 21:43 +0530 – hirunews.lk/sinhala) මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා. ඒ අනුව, රුපියල් 332 ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 311 ක් …