Monthly archives: දෙසැම්බර්, 2020

අමරදේවයන්ගේ අතර මග නතර වූ සිහිනය

අමරදේවයන්ගේ අතර මග නතර වූ සිහිනය ********************************************* අමරදේවයන්ගේ අතර මග නතර වූ සිහිනය (07.12.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala) හෙළයේ මහා ගාන්ධර්වයා ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේවයන් ජීවමානව සිටියදී දුටු සිහිනයක් නම් දැයේ දූ දරුවන් වෙනුවෙන් පරිපූර්ණ සංගීත ආශ්‍රමයක් ඉදිවනවා දැකීමයි. මේ මහා යුග පුරුෂයාගේ වියෝවෙන් අනතුරුව ‘අමරදේව අසපුව’ට මුල්ගල තැබුණේද එය යථාර්ථයක් කරනු අපේක්ෂාවෙන්. නමුත් අද …

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරද්දී, තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවෙන් ඉවතට

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරද්දී, තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවෙන් ඉවතට ********************************************* ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරද්දී, තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවෙන් ඉවතට (07.12.2020 – 07:51 +0530 – hirunews.lk/sinhala) කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මෙතෙක් පැවති හුදෙකලා තත්ත්වය අද (07) අලුයම 5 සිට ඉවත් කෙරුණා. ඒ අනුව කොළඹ – බ්ලූමැන්ඩල් පොලිස් බල ප්‍රදේශය සහ වැල්ලම්පිටිය – විජයපුර ග්‍රාම …

පොලිස් වසම් කිහිපයක් හෙට (07) අලුයම හුදකලා බවින් නිදහස් වෙයි

පොලිස් වසම් කිහිපයක් හෙට (07) අලුයම හුදකලා බවින් නිදහස් වෙයි බුද්ධි තොරතුරු නිසි පාර්ශ්වවලට නොලැබීම පාස්කු ප්‍රහාරය ඇතිවීමට බලපෑ බවට හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සාක්ෂි දෙයි ********************************************* පොලිස් වසම් කිහිපයක් හෙට (07) අලුයම හුදකලා බවින් නිදහස් වෙයි (06.12.2020 – 12:19 +0530 – hirunews.lk/sinhala) හෙට (07) උදෑසන පහේ (05:00) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් …

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ********************************************* මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට (06.12.2020 – 10:44 +0530 – hirunews.lk/sinhala) ඩුබායි රාජ්‍යයේ සිට මුහුදු මඟින් මෙරටට හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ගෙනවිත් බෙදාහැරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබුණා. අදාළ ජාවාරම වැටලීමට බුද්ධි අංශ මෙන්ම නාවික …

පාස්කු කොමිසමේදී අදත් හෙළිදරව්වක්

පාස්කු කොමිසමේදී අදත් හෙළිදරව්වක් ********************************************* පාස්කු කොමිසමේදී අදත් හෙළිදරව්වක් (05.12.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala) ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සේ සහරාන් හෂීම් ප්‍රකාශ නිකුත් කර තිබූ බව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එවකට නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණ ද ඒ සඳහා නිසි නීති උපදෙසක් ලබාදී නැති බව අද (05) හෙළි වුණා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් …

අටළුගමට පොලිස් ඇඳිරි නීතිය පනවන්නැයි – රජයේ වෛද්‍ය නිලධාරින් ඉල්ලයි

අටළුගමට පොලිස් ඇඳිරි නීතිය පනවන්නැයි – රජයේ වෛද්‍ය නිලධාරින් ඉල්ලයි ********************************************* අටළුගමට පොලිස් ඇඳිරි නීතිය පනවන්නැයි – රජයේ වෛද්‍ය නිලධාරින් ඉල්ලයි (05.12.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ හුදෙකලා කෙරුණු බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයට සීමිත දින ගණනකට හෝ නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. සෞඛ්‍ය වෘත්තිකයින්ට …

දෙවනගල පුරාවිද්‍යා විනාශය ගැන රාජ්‍ය ඇමති විදුරගෙන් නිලධාරීන්ට දෝස්මුරයක්

දෙවනගල පුරාවිද්‍යා විනාශය ගැන රාජ්‍ය ඇමති විදුරගෙන් නිලධාරීන්ට දෝස්මුරයක් ********************************************* දෙවනගල පුරාවිද්‍යා විනාශය ගැන රාජ්‍ය ඇමති විදුරගෙන් නිලධාරීන්ට දෝස්මුරයක් (04.12.2020 – 21:59 +0530 – hirunews.lk/sinhala) ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයට අයත් ඉඩම් ආක්‍රමණය සම්බන්ධයෙන් ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් අනතුරුව ඒ පිළිබඳව සොයාබැලීමට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (04) එම විහාරස්ථානයට පැමිණියා. මෙම විහාරස්ථානය ආශ්‍රිතව සිදුව ඇති …

ඉවත දමන බෝල්පොයින්ට් පෑන් හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ බහාලු‍ම අගමැති ඇගැයුමට

ඉවත දමන බෝල්පොයින්ට් පෑන් හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ බහාලු‍ම අගමැති ඇගැයුමට ********************************************* ඉවත දමන බෝල්පොයින්ට් පෑන් හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ බහාලු‍ම අගමැති ඇගැයුමට (04.12.2020 – 14:08 +0530 – hirunews.lk/sinhala) ඉවත දමන බෝල්පොයින්ට් පෑන් හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණය සඳහා හඳුන්වාදෙන නව ප්‍රතිචක්‍රීකරණ බහාලුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පරිසර …

මහර සිද්ධිය ගැන රහස් පොලිස් පරීක්ෂණ සති දෙකකින් (2) අවසන් – දේපළ හානි කළ අයටත් ඉදිරි පියවර

මහර සිද්ධිය ගැන රහස් පොලිස් පරීක්ෂණ සති දෙකකින් (2) අවසන් – දේපළ හානි කළ අයටත් ඉදිරි පියවර ********************************************* මහර සිද්ධිය ගැන රහස් පොලිස් පරීක්ෂණ සති දෙකකින් (2) අවසන් – දේපළ හානි කළ අයටත් ඉදිරි පියවර (04.12.2020 – 08:18 +0530 – hirunews.lk/sinhala) මහර බන්ධනාගාර සිද්ධියෙන් කිසිඳු රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ හෝ විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරවලින් මරණයට …

ගල්වලයාය වන රක්ෂිතයේ අක්කර 5400 ක් නීතිවිරෝධීව සමාගම් වලට ලබා දේ

ගල්වලයාය වන රක්ෂිතයේ අක්කර 5400 ක් නීතිවිරෝධීව සමාගම් වලට ලබා දේ ********************************************* ගල්වලයාය වන රක්ෂිතයේ අක්කර 5400 ක් නීතිවිරෝධීව සමාගම් වලට ලබා දේ (03.12.2020 – 15:06 +0530 – lankaleadnews.com) ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, ‘ගල්වලයාය වන රක්ෂිතය’ ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 …