ආනයනය කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල නිරවද්‍යතාව පිළිබඳ ගැටලු
ආනයනය කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල නිරවද්‍යතාව පිළිබඳ ගැටලු ********************************************* ආනයනය කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල නිරවද්‍යතාව පිළිබඳ ගැටලු (07.11.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala) කඩිමුඩියේ ආනයනය කළ බව පැවසෙන ‘රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්’ හෙවත් ‘ක්ෂණික ප්‍රතිදේහ ජනන පරීක්ෂණ’ කට්ටලවල නිරවද්‍යතාව සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවන බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති, රවී කුමුදේශ් මහතා …