නිරෝධායනයට ගිය ගැබිණි මවට දරුගැබ අහිමිවේ
නිරෝධායනයට ගිය ගැබිණි මවට දරුගැබ අහිමිවේ ********************************************* නිරෝධායනයට ගිය ගැබිණි මවට දරුගැබ අහිමිවේ (28.11.2020 – 21:16 +0530 – hirunews.lk/sinhala) මත්ස්‍ය ව්‍යාපාරයේ නිරත කැළණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට හදුනා ගැනීම හේතුවෙන් මඩකලපුව ප්‍රතිකාර මධ්‍යස්තානයක් වෙත යොමු කර තිබෙනවා. ඒ සමඟ ඇයගේ හය (6) මස් ගැබිණි බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් සියලු දෙනා දියතලාව ප්‍රදේශයේ …