කිඹුලාඇළේ ගුණා එක්ක ඉන්දියාවෙදි කොටු වුණු අත් දෙකෙන්ම වෙඩි තියන LTTE යේ බුම්මා
කිඹුලාඇළේ ගුණා එක්ක ඉන්දියාවෙදි කොටු වුණු අත් දෙකෙන්ම වෙඩි තියන LTTE යේ බුම්මා ********************************************* කිඹුලාඇළේ ගුණා එක්ක ඉන්දියාවෙදි කොටු වුණු අත් දෙකෙන්ම වෙඩි තියන LTTE යේ බුම්මා (06.02.2021 – mawbima.lk) මෙරට රැඳෙමින් තම තමන් ජීවත් වූ ප්‍රදේශවල සිය අණසක පතුරුවාලමින් මත්ද්‍රව්‍ය ජාවාරම හා මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවල නියැළෙමින් සිටි පාතාල කෙරුමන් රැසක්ම මේ වන …