එන්නත්කරණය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනාවක්
එන්නත්කරණය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනාවක් ********************************************* එන්නත්කරණය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනාවක් (29.08.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala) ‘කොරෝනා එන්නත් ඕනෑම ප්‍රදේශයකින් ලබා ගත හැකි’ බවට ඇතැම් පිරිස් ප්‍රකාශ සිදු කරන්නනේ කොට්ඨාශ මට්ටමින් එන්නත් ලබා දිමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කමක් නොමැති විම හේතුවෙන් බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් චෝදනා කරනවා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ …