උද්ඝෝෂණයක් වැළැක්වීමට පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
උද්ඝෝෂණයක් වැළැක්වීමට පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි ********************************************* උද්ඝෝෂණයක් වැළැක්වීමට පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි (02.08.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිට අද (02) පස්වරු දෙකට (02:00) පැවැත්වීමට සැළසුම් කර ඇති උද්ඝෝෂණයක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ප්‍රතික්ෂේප කර …