Monthly archives: පෙබරවාරි, 2021

අධිකරණ ඇමතිගේ ප්‍රකාශයට කඩිනම් පියවර ගන්නා ලෙස දන්වමින් මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්

අධිකරණ ඇමතිගේ ප්‍රකාශයට කඩිනම් පියවර ගන්නා ලෙස දන්වමින් මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක් ********************************************* අධිකරණ ඇමතිගේ ප්‍රකාශයට කඩිනම් පියවර ගන්නා ලෙස දන්වමින් මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක් (21.02.2021 – 22:31 +0530 – hirunews.lk/sinhala) අධිකරණ අමාත්‍ය අලි සබ්රි විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි මහා සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ …

කොරෝනා සංඛ්‍යාලේඛන ගැන යළි පැහැදිලි කිරීමක් ඉල්ලයි

කොරෝනා සංඛ්‍යාලේඛන ගැන යළි පැහැදිලි කිරීමක් ඉල්ලයි ********************************************* කොරෝනා සංඛ්‍යාලේඛන ගැන යළි පැහැදිලි කිරීමක් ඉල්ලයි (21.02.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala) කොරෝනා රෝගීන් සහ මරණ සම්බන්ධයෙන් වන සංඛ්‍යාලේඛණවල නිරවද්‍යතාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹදී අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා …

මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත්, සහරාන්ගේ පන්තියට සහභාගි වූ තරුණියගෙන් හෙළිදරව්වක්

මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත්, සහරාන්ගේ පන්තියට සහභාගි වූ තරුණියගෙන් හෙළිදරව්වක් ********************************************* මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත්, සහරාන්ගේ පන්තියට සහභාගි වූ තරුණියගෙන් හෙළිදරව්වක් (21.02.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන සහරාන් හෂීම් විසින් පැවැත්වූ අන්තවාදී පන්තිවලට සහභාගි වූ මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත් 24 හැවිරිදි තරුණිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේදී හෙලිදරව්වක් සිදුකර තිබෙනවා. තමන් සමඟ කාන්තාවන් 15 …

දෙවනගල වනසන්න දෙවැනි වරටත් ඇවිත්… ඓතිහාසික උරුමය දෙවනත් කරන්න සුදානම් ….!

දෙවනගල වනසන්න දෙවැනි වරටත් ඇවිත්… ඓතිහාසික උරුමය දෙවනත් කරන්න සුදානම් ….! ********************************************* දෙවනගල වනසන්න දෙවැනි වරටත් ඇවිත්… ඓතිහාසික උරුමය දෙවනත් කරන්න සුදානම් ….! (21.02.2021 – divaina.com) මෑත කාලය වන විට ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානයන් ඉතාමත් ශෝචනීය ඉරණමකට ලක්වී තිබේ. උතුර සහ නැගෙනනහිර මෙන්ම රටේ විවිධ තැන්වල පවතින අගනා වටිනාකම් සහිත සිද්ධස්ථාන ඩෝසරයට අසුවී තිබේ. අනෙක් පැත්තෙන් …

කැලෑ කැපීමට කිසිවෙකුටත් අවසර ලබාදී නොමැති බව ජනපති කියයි

කැලෑ කැපීමට කිසිවෙකුටත් අවසර ලබාදී නොමැති බව ජනපති කියයි ********************************************* කැලෑ කැපීමට කිසිවෙකුටත් අවසර ලබාදී නොමැති බව ජනපති කියයි (20.02.2021 – 16:19 +0530 – hirunews.lk/sinhala) කැලෑ කැපීම සඳහා කිසිවෙකුටත් අවසර ලබාදී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගම සමඟ පිළිසඳර වැඩසටහනේ 11 වන අදියරට පුත්තලම – කරුවලගස්වැව – නෙළුම්වැව ප්‍රදේශයේදී අද (20) එක්වෙමිනුයි ජනාධිපතිවරයා …

සහරාන් හෂීම් ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියක් අත්අඩංගුවට

සහරාන් හෂීම් ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියක් අත්අඩංගුවට ********************************************* සහරාන් හෂීම් ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියක් අත්අඩංගුවට (20.02.2021 – 07:08 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දෙසැම්බර් මස 7 වන දා සහරාන් හෂීම්ගෙන් …

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක්

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක් ********************************************* පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක් (19.02.2021 – 18:21 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබද ආංශීක අධීක්ෂණ කාරක සභා වාර්තාවේ ඇතුලත් කරුණු අධ්‍යයනය කර වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කමිටුවක් …

අහිමි දිවියෙන් ලැබූ ප්‍රාණය, ජීවත් කරවන පටක බැංකුව

අහිමි දිවියෙන් ලැබූ ප්‍රාණය, ජීවත් කරවන පටක බැංකුව ********************************************* අහිමි දිවියෙන් ලැබූ ප්‍රාණය, ජීවත් කරවන පටක බැංකුව (19.02.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala) අහිමිවූ ජීවිතයකින් තවත් ජීවිතයට ප්‍රාණය එක්කිරීමට තරම් මේ වනවිට නවීන විද්‍යාව දියුණු වෙලා. තවමත් දියුණුවෙමින් පවතින රටක් වුවත් අපේ රටද ඒ දියුණුවේ කොටස්කරුවෙකුවීම සතුටට කරුණක්. මේ සටහන වෛද්‍ය විද්‍යාවේ තවත් කඩඉමක් සනිටුහන් …

බලපිටියේ පන්සලකින් කප්පම් ඉල්ලූ – ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ඕ.අයි.සී. ඇතුළු 05 ක් අත්අඩංගුවට

බලපිටියේ පන්සලකින් කප්පම් ඉල්ලූ – ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ඕ.අයි.සී. ඇතුළු 05 ක් අත්අඩංගුවට ********************************************* බලපිටියේ පන්සලකින් කප්පම් ඉල්ලූ – ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ඕ.අයි.සී. ඇතුළු 05 ක් අත්අඩංගුවට (19.02.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala) පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බව පවසමින් බලපිටිය – පාතේගම – යෝගාශ්‍රම විහාරාධිපති හිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් …

මොහොමඩ් ෂකීල් සහ හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ්

මොහොමඩ් ෂකීල් සහ හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ් ********************************************* මොහොමඩ් ෂකීල් සහ හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ් (18.02.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයට අදාලව අත්අඩංගුවට ගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා සහ එයට අනුබල දුන්නැයි අත්අඩංගුවට ගත්, මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් මාර්තු 03 දක්වා රිමාන්ඩ් කර තිබෙනවා. 2019 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට (18.02.2021 – 19:39 …