Day archives: පෙබරවාරි 22nd, 2021

සුමන්දිරන් ගෙන් පොලීසිය ප්‍රකාශ ගනී

සුමන්දිරන් ගෙන් පොලීසිය ප්‍රකාශ ගනී ********************************************* සුමන්දිරන් ගෙන් පොලීසිය ප්‍රකාශ ගනී (22.02.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala) අධිකරණ නියෝග නොතකමින් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා විරෝධතා පාගමනක නිරතවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ගෙන් පොලිසිය අද (22) ප්‍රකාශයක් ලබාගත්තා. දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් පසුගියදා සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සංවිධාන …

පාස්කු වාර්තා ඇමති කමිටුවේ වගකීම ගැන සභාපති චමල් ගෙන් පැහැදිලි කිරීමක්

පාස්කු වාර්තා ඇමති කමිටුවේ වගකීම ගැන සභාපති චමල් ගෙන් පැහැදිලි කිරීමක් ********************************************* පාස්කු වාර්තා ඇමති කමිටුවේ වගකීම ගැන සභාපති චමල් ගෙන් පැහැදිලි කිරීමක් (22.02.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමට නව කමිටුවක් පත් කර සිදුකරගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සැකයක් පවතින බව ශ්‍රී …

අධිකරණ ඇමතිගේ ප්‍රකාශයට කඩිනම් පියවර ගන්නා ලෙස දන්වමින් මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්

අධිකරණ ඇමතිගේ ප්‍රකාශයට කඩිනම් පියවර ගන්නා ලෙස දන්වමින් මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක් ********************************************* අධිකරණ ඇමතිගේ ප්‍රකාශයට කඩිනම් පියවර ගන්නා ලෙස දන්වමින් මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක් (21.02.2021 – 22:31 +0530 – hirunews.lk/sinhala) අධිකරණ අමාත්‍ය අලි සබ්රි විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි මහා සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ …

කොරෝනා සංඛ්‍යාලේඛන ගැන යළි පැහැදිලි කිරීමක් ඉල්ලයි

කොරෝනා සංඛ්‍යාලේඛන ගැන යළි පැහැදිලි කිරීමක් ඉල්ලයි ********************************************* කොරෝනා සංඛ්‍යාලේඛන ගැන යළි පැහැදිලි කිරීමක් ඉල්ලයි (21.02.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala) කොරෝනා රෝගීන් සහ මරණ සම්බන්ධයෙන් වන සංඛ්‍යාලේඛණවල නිරවද්‍යතාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹදී අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා …

මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත්, සහරාන්ගේ පන්තියට සහභාගි වූ තරුණියගෙන් හෙළිදරව්වක්

මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත්, සහරාන්ගේ පන්තියට සහභාගි වූ තරුණියගෙන් හෙළිදරව්වක් ********************************************* මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත්, සහරාන්ගේ පන්තියට සහභාගි වූ තරුණියගෙන් හෙළිදරව්වක් (21.02.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන සහරාන් හෂීම් විසින් පැවැත්වූ අන්තවාදී පන්තිවලට සහභාගි වූ මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත් 24 හැවිරිදි තරුණිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේදී හෙලිදරව්වක් සිදුකර තිබෙනවා. තමන් සමඟ කාන්තාවන් 15 …