යළිත් කොරෝනා ආසාදිතයන් 700 ඉක්මවයි
යළිත් කොරෝනා ආසාදිතයන් 700 ඉක්මවයි ********************************************* යළිත් කොරෝනා ආසාදිතයන් 700 ඉක්මවයි (13.11.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala) ඊයේ (12) දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 723 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 5,48,784 දක්වා ඉහළ ගියා. මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 13,950 දක්වා ඉහළ ගියේ කොරෝනා මරණ 23 ක් ඊයේ (12) වාර්තාවීමත් සමගයි. මේ …