මිහින්තලේ පොසොන් උත්සවයේ රාජ්‍ය අනුග්‍රහ මුදල ප්‍රමාණවත් නැහැ : මිහින්තලා රජමහා විහාරාධිපති
මිහින්තලේ පොසොන් උත්සවයේ රාජ්‍ය අනුග්‍රහ මුදල ප්‍රමාණවත් නැහැ : මිහින්තලා රජමහා විහාරාධිපති මිහින්තලේ පොසොන් උත්සවයේ රාජ්‍ය අනුග්‍රහ මුදල ප්‍රමාණවත් නැහැ : මිහින්තලා රජමහා විහාරාධිපති (03.06.2026 – hirunews.lk) මෙවර පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලෙස ලැබී ඇති රුපියල් ලක්ෂ පනහක (50,00,000) මුදල ප්‍රමාණවත් නොවන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා. ඓතිහාසික මිහින්තලා …