උප්පැන්නය කූඨ ලේඛනයක්..? ජනාධි ඒක පෙන්නා ‘බ්ලැක්මේල්’ කරනවා.. – රෝහිණීගෙන් බරපතල කතාවක්..
ජනපති පාර්ලිමේන්තු එයි සජිත් කොර වෙයි රජීව් ගෙදර යයි (20.08.2026)
එරංගයා තව අවුරුදු 100 ක් විතර ජීවත් වෙනවලු… පරම්පරා හතක් මුංගේ ආණ්ඩුව තියෙනවා කියන්නෙ ? (20.08.2026)
හරිනිගේ මහා ජනතා පාවාදීම… ජේවීපී ජඩ වැඩ ගැන හරිනි ‘නෝ කතා නෝ සිනා’ (20.08.2026)
ඔයා ලක්මාලි ද නැත්නං ලුසී ද ? නිල්පාට බස් එකේ යනකොට අපි අත වනන්නන් (20.08.2026)
නීතිඥ සංගමයට මහජන කේන්ද්‍රයේ ආචාරය… රජීව්ලාව අන්දන්න අනුරලාට බැහැ (20.08.2026)
කතා කලොත් හිරේ – රනිල්ට තර්ජන (20.08.2026)
පෙරටුගාමීන් පෙරටුගාමී නම් ඔබ පසුගාමී වෙන්න එපා (20.08.2026)
22 එරෙහිව ගැහැණියක් වගේ සටන් කල රෝහිණී (20.08.2026)
ඇත්ත අධිකරණ අමාත්‍යංශය තියෙන්නේ පැලවත්තේ ද අලුත්කඩේ ද? (20.08.2026)
උප්පැන්නය කූඨ ලේඛනයක්..? ජනාධි ඒක පෙන්නා ‘බ්ලැක්මේල්’ කරනවා.. – රෝහිණීගෙන් බරපතල කතාවක්..
(20.08.2026 – lankacnews.com ඇසුරෙන්)
අගවිනි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන බරපතළ චෝදනා පිළිබඳව රජය වහාම කරුණු පැහැදිලි කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය බාර්ලිමේන්¤වේදී ප්‍රකාශ කළාය.
නියෝජ්‍ය කථානායකවරයා අමතමින් ඇය පෙන්වා දුන්නේ යූ ටියුබ් නාලිකාවක් මගින් අගවිනිගේ පෞද්ගලික තොරතුරු හා ලේඛන සම්බන්ධයෙන් විවිධ අනාවරණයන් සිදු කර ඇති බවයි.
විශේෂයෙන්ම ඔහුගේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අදාළ තොරතුරු, විවාහ සහතිකය, උපන් දිනය මෙන්ම දරුවන්ගේ උප්පැන්න සහතික පිළිබඳව දත්තයන්හි පවතින ගැටලුකාරී තත්ත්වයන් එම නාලිකාව මගින් ප්‍රශ්න කර ඇති බව මන්ත්‍රීවරිය සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිණී කවිරත්න මහත්මිය මෙසේද පැවසුවාය :
“අගවිනිගේ උප්පැන්න සහතිකය සම්බන්ධයෙන් පවතින යම් ගැටලුවක් මුල් කරගනිමින් ජනාධි විසින් ඔහුව ‘බ්ලැක්මේල්’ කරන්නේද යන සැකය සමාජය තුළ මතු වී තිබෙනවා. කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත වසර 20 ක සිර දඬුවමකට යටත් වීමට සිදුවේ යැයි බිය ගන්වා, රජයට අවශ්‍ය පරිදි නඩු තීන්දු ලබා ගැනීමට ඔහුට බලපෑම් කරන්නේද යන්න පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා.”
මෙම චෝදනා අසත්‍ය නම් ඒවා නිවැරදි කිරීම අධිකර¤යේ ස්වාධීනත්වය රැක ගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍ය කරුණක් බවත්, එසේ නොමැති වුවහොත් අධිකර¤ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටීම වැළැක්විය නොහැකි බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් අවධාරණය කළාය ෴
ජනපති පාර්ලිමේන්තු එයි සජිත් කොර වෙයි රජීව් ගෙදර යයි (20.08.2026)
+
එරංගයා තව අවුරුදු 100 ක් විතර ජීවත් වෙනවලු… පරම්පරා හතක් මුංගේ ආණ්ඩුව තියෙනවා කියන්නෙ ? (20.08.2026)
+
හරිනිගේ මහා ජනතා පාවාදීම… ජේවීපී ජඩ වැඩ ගැන හරිනි ‘නෝ කතා නෝ සිනා’ (20.08.2026)
+
ඔයා ලක්මාලි ද නැත්නං ලුසී ද ? නිල්පාට බස් එකේ යනකොට අපි අත වනන්නන් (20.08.2026)
+
නීතිඥ සංගමයට මහජන කේන්ද්‍රයේ ආචාරය… රජීව්ලාව අන්දන්න අනුරලාට බැහැ (20.08.2026)
+
ශ්‍රී ලංකාවට අය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කළ ඩොලර් බිලියනයක් රටට අහිමි වූ ඛෙදවාචකය (20.08.2026)
+
ශිරාන්ගේ දේපළ ගැන සොයද්දී ගුරුවරයාගේ බිරිඳ රටින් පනී! ඉම්රාන්ගේ ගැටුමට ‘වනාතේ චතු’ බිල්ලට දුන් පාතාලය! (20.08.2026)
+
කතා කලොත් හිරේ – රනිල්ට තර්ජන (20.08.2026)
+
පෙරටුගාමීන් පෙරටුගාමී නම් ඔබ පසුගාමී වෙන්න එපා (20.08.2026)
+
22 එරෙහිව ගැහැණියක් වගේ සටන් කල රෝහිණී (20.08.2026)
+
ඇත්ත අධිකරණ අමාත්‍යංශය තියෙන්නේ පැලවත්තේ ද අලුත්කඩේ ද? (20.08.2026)
+
හැමෝම උසාවිය පෙත්සම්වලින් පුරවන්න | යසපාලිත සිනමා පටයක් – රස සාගරයක් | අභීත එදිරිසිංහ එළියට දැම්ම කතාව (20.08.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴