අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේ වෙඩිතැබීමකින් අයෙකුට තුවාල
ජනපතිට තරහ ගියාද ? නීති සංගමේ ජනපතිට නැමුනද ? (17.08.2026)
ලාල්කාන්ත වේලාසනින්ම ජාම බේරාගෙන ෂේප් වෙලා… හැබැයි තව අවුරුදු 3 ක් තියෙනවා මචෝ (17.08.2026)
ඔඩොක්කු කුක්කාගේ උණ විකාර විලාපය… දැන් කට්ටියටම වැඩේ තේරිලා, විකල් කියවනවා (17.08.2026)
‘සිරාන් බාසික්’ සමඟ ගනුදෙනු කළ ටියුෂන් ගුරෙක් සොයයි! ගුරා තායිලන්තයට පැනලා! (17.08.2026)
පෙරටුගාමී, පොහොට්ටු ඩීල් එකක් (17.08.2026)
ලෝකයම එපා කියද්දී 22 වැනි සංශෝධනය හෙට (18) පාර්ලිමේන්තුවට! (17.08.2026)
පවණ ගීත වලින් කළේ පන්ති වෛරය වැපිරීමද? | කුමුදිනී බණ්ඩාර (17.08.2026)
ඒකාධිපති ෆැසිස්ට් රාජ්‍යක් වසර 210 ක් ගෙන යන හැටි ඇමති එරංග කියයි! (17.08.2026)
ඩොලර් බිලියනයක් රටින් පැන්නූ සම්පත්, සෙලාන්, NTB හා යූනියන් බැංකු කළමනාකරුවෝ රිමාන්ඩ්
අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේ වෙඩිතැබීමකින් අයෙකුට තුවාල
(17.08.2026 – 22:03 +0530 – sinhala.adaderana.lk)
අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේ සීලාලංකාර මාවතේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, හෝටල් හිමිකරුවෙක් බවට තොරතුරු වාර්තා වෙයි.
ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඩුබායි කසුන් නැමැත්තාගේ ඥාතියෙකු බව සඳහන්ය.
තුවාලකරු මේ වනවිට හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අතුරුගිරිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.
+
+
ජනපතිට තරහ ගියාද ? නීති සංගමේ ජනපතිට නැමුනද ? (17.08.2026)
+
ලාල්කාන්ත වේලාසනින්ම ජාම බේරාගෙන ෂේප් වෙලා… හැබැයි තව අවුරුදු 3 ක් තියෙනවා මචෝ (17.08.2026)
+
හඳුන්නෙත්තිගේ දුඹුරු සීනි කඩේට මොකද වුණේ ? මිනිහා ඔස්ට්‍රේලියාවේ ගිහින් තව බිස්නස් ගේන්ඩ (17.08.2026)
+
ඔඩොක්කු කුක්කාගේ උණ විකාර විලාපය… දැන් කට්ටියටම වැඩේ තේරිලා, විකල් කියවනවා (17.08.2026)
+
හිඟන්නෙක් සිංදුවක් කිව්වත් කතෘ භාගේ ගෙවන්න වෙනවා. මේක ‘බූරු පුතාලා’ ටිකක් ගොඩ වඩා ගන්න ගහපු ගේමක් (17.08.2026)
+
‘සිරාන් බාසික්’ සමඟ ගනුදෙනු කළ ටියුෂන් ගුරෙක් සොයයි! ගුරා තායිලන්තයට පැනලා! (17.08.2026)
+
පෙරටුගාමී, පොහොට්ටු ඩීල් එකක් (17.08.2026)
+
ලෝකයම එපා කියද්දී 22 වැනි සංශෝධනය හෙට (18) පාර්ලිමේන්තුවට! (17.08.2026)
+
පවණ ගීත වලින් කළේ පන්ති වෛරය වැපිරීමද? | කුමුදිනී බණ්ඩාර (17.08.2026)
+
ඒකාධිපති ෆැසිස්ට් රාජ්‍යක් වසර 210 ක් ගෙන යන හැටි ඇමති එරංග කියයි! (17.08.2026)
+
ඩොලර් බිලියනයක් රටින් පැන්නූ සම්පත්, සෙලාන්, NTB හා යූනියන් බැංකු කළමනාකරුවෝ රිමාන්ඩ්
(17.08.2026 – sinhala.srilankamirror.com)
අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට අත්අඩංගුවටගත්, ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක (4) කළමනාකරුවන් සිව්දෙනා (4) එළැඹෙන අගෝස්තු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගතකරනු ලැබූ සිවුදෙනා (4) :
- යූනියන් බැංකුවේ කොටුව ප්‍රධාන වීදිය ශාඛාවේ කළමනාකාරු ධර්මලිංගම් ප්‍රසාද්
- සෙලාන් බැංකුවේ පරණ යොන්වීදිය ශාඛාවේ කළමනාකරු ශිරාන් මාරියෝ ප්‍රනාන්දු
- නේෂන් ට්‍රස්ට් බැංකුවේ පරණ යොන්වීදිය ශාඛාවේ කළමනාකරු අමිල උදාර ලියනමාන්න
- සම්පත් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ උමේෂ් රන්දික ප්‍රනාන්දු
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරුවන් සිව්දෙනා (4) අද (17) පස්වරුවේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කළේය.
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සමග පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල් පෙරේරා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කරමින් සිද්ධියට අදාල විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දන්වන්නැයි ද පොලිසියට නියම කළේය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴