ෆේස්බුක් වාහන ජාවාරමක සුලමුල හෙළිවෙයි
ෆේස්බුක් වාහන ජාවාරමක සුලමුල හෙළිවෙයි ෆේස්බුක් වාහන ජාවාරමක සුලමුල හෙළිවෙයි (15.07.2026 – 11:13 +0530 – sinhala.adaderana.lk) මුහුණු පොත ඔස්සේ ප්‍රසිද්ධ කර වාහන විකුණා නැවත එම රථ මංකොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යක්කල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙකි. රුපියල් ලක්ෂ හතලිහක් (40) ගෙවා මිලදී ගත් …