මීගමුවේ රැඳවියන් නිලධාරීන්ට පහරදුන් තියුණු ආයුධ සොයාගැනේ
මීගමුවේ රැඳවියන් නිලධාරීන්ට පහරදුන් තියුණු ආයුධ සොයාගැනේ මීගමුවේ රැඳවියන් නිලධාරීන්ට පහරදුන් තියුණු ආයුධ සොයාගැනේ (11.07.2026 – 20:07 +0530 – sinhala.adaderana.lk) මීගමුව බන්ධනාගාරයේ ගැටුමේදී එහි රැඳවියන් නිලධාරීන්ට පහරදීම සඳහා යොදාගත් බව කියන තියුණු ආයුධ තොගයක් විමර්ශන අතරතුරදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඒ අතර පොලුමුගුරු 1000 කට අධික ප්‍රමාණයක් තිබූ බව පොලිසිය සඳහන් කළේය. එමෙන්ම රැඳවියන් බන්ධනාගාර …